ඔන්න_බලපල්ලා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    අර තායිවානේ උන භූමිකම්පාවෙන් එකම එක බිල්ඩින් එකක් කඩන් වැටුනනේ.තාමත් සීයකට වැඩිය අතුරුදහන්ලු ඒ බිල්ඩින් එකට යටවෙලා..අනිත් බිල්ඩින් ඔක්කොම හොදට තියෙද්දී මේ බිල්ඩින් එක විතරක් බිමට පත බෑවුනේ කොහොමද.ඒකට හේතුව තමා මේ..මුන් concrete beam වලට දාලා තියෙන්නේ පාවිච්චි කරපු ටින් ලු.:rofl:තායිවානේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්න බෑ කියන්නත් බැහැනේ..:rofl:බිල්ඩින් නෙමේ ගෙයක් හදනකොට උනත් නිතරම ගිහින් බලන්න ඕන කියන්නේ ඔන්න ඕකට තමා..:yes:

    _88146059_88145871.jpg


    25004206.jpg


    25004198.jpg


    25004226.jpg





    http://www.bbc.com/news/world-asia-35515749?SThisFB
     
    • Like
    Reactions: Rukaef and Chaulan

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    :shocked::shocked: සිරාවට බන්, ඔකේ contract කරපු එවුන්ට බඩු පැකට් වෙයි දැන් :baffled::P
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    ටින් දාල කිව්වේ බන්? කොහොමද දාල තියෙන්නේ?

    ටින් කියන්නේ අර තෙල් එහෙම දාලා තියෙන ලොකු හතරැස් කෑන්.කොන්ක්‍රීට් යන ප්‍රමාණය අඩුවෙනවනේ ඔහොම දැම්මහම.:D
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඕවාට ප්‍රසිද්දිය දීලා ලංකාවේ අයියලත් නොකෙරුවොත් තමයි පුදුමේ
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,807
    6,363
    113
    ඕවාට ප්‍රසිද්දිය දීලා ලංකාවේ අයියලත් නොකෙරුවොත් තමයි පුදුමේ

    මෙහෙත් ඔය වගේ වැඩ කරනවා. සමහරු බ්ලොක් ගල් හදනකොට මැදට ගඩොල් කාලි එහෙම දානවා.

    මුන් නම් ස්ලැබ් ලෙවල් එක උස්සගන්ට වගේ කෑන් දාල තියෙන්නේ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    මෙහෙත් ඔය වගේ වැඩ කරනවා. සමහරු බ්ලොක් ගල් හදනකොට මැදට ගඩොල් කාලි එහෙම දානවා.

    මුන් නම් ස්ලැබ් ලෙවල් එක උස්සගන්ට වගේ කෑන් දාල තියෙන්නේ

    :yes: