ඔන්ලයින් ඔඩර්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    නරි පාලනේ ආවත් හරි ඔන්ලයින් ඔඩර් කරන බඩු ගෙදරට එන්න මාසයක් විතර යනව නේද?

    ඉස්සර නම් සති දෙකෙන් ආව

    මේ සීන් එක මට විතරද? උබලටත් සේම් ද?

    කියපියව්
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    oya redda hinda man eye oder karapu badu dekata wenama shipping damma.

    post office (head office) eketh kachal hinda paraku wenawa..:angry:

    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    මචං ගොඩක් පරක්කු වෙන්න හේතුව දැන් ලංකාවට එන පාර්සල් ප්රමාණය ගොඩක් වැඩි එකට හරියන්න පහසුකම් නැහැ, එකයි ගොඩක් කල් යන්නේ එන්න.ආයතන පුළුල් කරන්න කාලෙ හරි වගේ,.නැතුව එකේ ඇතුලේ වලි වත් වෙන හේතුවක් නිසාවත් නෙවෙයි..
     
    hmm