
oya redda hinda man eye oder karapu badu dekata wenama shipping damma.
post office (head office) eketh kachal hinda paraku wenawa..
Yahapalane amaruwe dannada mun hadanne

මචං ගොඩක් පරක්කු වෙන්න හේතුව දැන් ලංකාවට එන පාර්සල් ප්රමාණය ගොඩක් වැඩි එකට හරියන්න පහසුකම් නැහැ, එකයි ගොඩක් කල් යන්නේ එන්න.ආයතන පුළුල් කරන්න කාලෙ හරි වගේ,.නැතුව එකේ ඇතුලේ වලි වත් වෙන හේතුවක් නිසාවත් නෙවෙයි..