ඔන්ලයින් ඔන්ටප්‍රෙනර් බලු වැඩ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,607
    75,533
    113
    මාව එකපාරක් ක්ලබ් එකෙන් බැන් කරලා තිබ්බා. . මේ තියෙන්නේ මාව බැන් කරපු වෙලේ දාපු ත්‍රේඩ් එක. .

    http://elakiri.com/threads/oecsl-club.1931003/

    පස්සේ ලසන්ත මට කිව්වා මිස්ටේක් එකක් වෙලා තියෙන්නේ ගනන් ගන්න එපා කියලා. . මම ඉතින් ආයේ ඕකේ හිටියා. .



    මම මේ ලගදි ත්‍රේඩ් එකක කමෙන්ට් එකක් දැම්මා කුකු කොකා කියලා එකෙක් දාපු. .





    ඕක දැම්මට පස්සේ මගේ කමෙන්ට්ස් දවස් කීපයකට බ්ලොක් කරලා තිබ්බා. .

    මම ඉයේ පොස්ට් එකක් දැම්මා ඒකේ ඉමේජ් එකක් වත් නෑ කමෙන්ට් එකක්
    "පිට්ටනිය හිස් වෙලාවේ ගේමක් ගහගන්න සපෝර්ට් එකක් දෙන්නෙ, ඔන්ලයින් ලිසිO පහසුකම් ලබාදෙනවා, වාහන තියෙනවනම් කියන්න අත්පිට මුදලට මිලදි ගන්නවා" කියලා දැම්මා. . මෙන්න අද බලද්දි ආයේ බැන් කරලා. .

    ලසන්තට සීන් එක කිව්වම ඌට උනන්දුවක් නෑ ඔය ජරා වැඩේ කරන ඇඩ්මින්ට කියලා ඕක නවත්තන්න. . ඔන්ලයින් ඔන්ටප්‍රෙනර් ක්ලබ් පේජ් එකට මැසේජ් එකක් දාන්නලු අන්බැන් කරයිලු. . මොකටද බන් ඔහොම. . ලසන්තයා පොඩි පන්තියේ ඉදන් උඩට ගිය මිනිහෙක්. . එහෙම වෙලත් මුල අමතක කරන එක වැරදි. .

    @KuKu KoKa muta help karapan yako. Mona pawakda ban meka.
     
    • Like
    Reactions: Ozone4 and XibitZ

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මං නම් ඔය ගෲප් එකේ ඉන්නේ ඕකේ උන් දෙන දාර ටෝක්ස් බලන්නයි, ඉදල හිටල ඕකේ උන් දාගන්න වලි බලන්නයි. හෙන ආතල්.
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,047
    1,408
    113
    ඕක පටන් ගත්ත කලේ ඉදන් (ෆයිවර් ක්ලබ් ) 2018/2019 විටර වෙනකන් ටමයි ඔකේ ආයු කලේ තිබ්බේ.
    ඊට පස්සේ ඔකේ අබාවය (කොල්ලයි බල්ලයි හොරයි ඔක්කොමල රිංගුවා ශෝව් ඔෆ් දන්න ගියා )

    ඕක පටන් ගත්ත කලේ (ෆයිවර් ක්ලබ් කාලේ ) ඉදල ඕකෙන් දෙයක් ඉගෙන ගෙන ගේමක් ගහගත්තු උන් ඔකේ දැන් නැහැ. (පේන්නවත් නැහැ ) ගොඩක් උන් දැන් ස්ටේබල් වෙලා ෆීල්ඩ් එකේ ඉන්නවා.

    දැන් ඔකේ රගන්නේ කොස් විකුණන 2000 පස්සේ උන්



    පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා වගේ මේ ගෘප් වලින් දැන් වැඩක් නැහැ.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඕක පටන් ගත්ත කලේ ඉදන් (ෆයිවර් ක්ලබ් ) 2018/2019 විටර වෙනකන් ටමයි ඔකේ ආයු කලේ තිබ්බේ.
    ඊට පස්සේ ඔකේ අබාවය (කොල්ලයි බල්ලයි හොරයි ඔක්කොමල රිංගුවා ශෝව් ඔෆ් දන්න ගියා )

    ඕක පටන් ගත්ත කලේ (ෆයිවර් ක්ලබ් කාලේ ) ඉදල ඕකෙන් දෙයක් ඉගෙන ගෙන ගේමක් ගහගත්තු උන් ඔකේ දැන් නැහැ. (පේන්නවත් නැහැ ) ගොඩක් උන් දැන් ස්ටේබල් වෙලා ෆීල්ඩ් එකේ ඉන්නවා.

    දැන් ඔකේ රගන්නේ කොස් විකුණන 2000 පස්සේ උන්



    පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා වගේ මේ ගෘප් වලින් දැන් වැඩක් නැහැ.
    මේක තමයි උනේ මචන් :yes: :yes: :yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කවුද මචං මේ ලසන්ත කියන්නෙ,අපි නම් IT සිද්ධියේ නොවන නිසාද මන්දා මේ හාදයා ගැන දන්නෙ නැත්තෙ,හැම තැනම බැලුවොත් ලසෙක් ගැන කියවන්නෙ කවුද මේ මනුස්සයා ??? :unsure:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔන්ලයින් ලිසිO පහසුකම් ලබාදෙනවා, වාහන තියෙනවනම් කියන්න අත්පිට මුදලට මිලදි ගන්නවා"

    මෙනන මේ සින් එක මචන් සුළු දෙයක් නෙමෙයි
    මේකෙන් හොර වැඩ වංචා කරන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා
    උබත් එක පාර ඔහොම එකක් දැම්මම කාට උනත් සැක හිතෙනවා
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    කවුද මචං මේ ලසන්ත කියන්නෙ,අපි නම් IT සිද්ධියේ නොවන නිසාද මන්දා මේ හාදයා ගැන දන්නෙ නැත්තෙ,හැම තැනම බැලුවොත් ලසෙක් ගැන කියවන්නෙ කවුද මේ මනුස්සයා ??? :unsure:
    මෙන්න මෙයා තමයි ලසා 👉 @lasankandy
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    කවුද මචං මේ ලසන්ත කියන්නෙ,අපි නම් IT සිද්ධියේ නොවන නිසාද මන්දා මේ හාදයා ගැන දන්නෙ නැත්තෙ,හැම තැනම බැලුවොත් ලසෙක් ගැන කියවන්නෙ කවුද මේ මනුස්සයා ??? :unsure:
    @lasankandy
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    කවුද මචං මේ ලසන්ත කියන්නෙ,අපි නම් IT සිද්ධියේ නොවන නිසාද මන්දා මේ හාදයා ගැන දන්නෙ නැත්තෙ,හැම තැනම බැලුවොත් ලසෙක් ගැන කියවන්නෙ කවුද මේ මනුස්සයා ??? :unsure:
    Lasanata Wickramasinghe
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,489
    6,342
    113
    කවුද මචං මේ ලසන්ත කියන්නෙ,අපි නම් IT සිද්ධියේ නොවන නිසාද මන්දා මේ හාදයා ගැන දන්නෙ නැත්තෙ,හැම තැනම බැලුවොත් ලසෙක් ගැන කියවන්නෙ කවුද මේ මනුස්සයා ??? :unsure:
    Uba nuwara idalath lasawa danne na kiwama pudumai :P lokema hollapu dial ekak
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    freelancing karann aran aurudu 2k wenawa denata. E unata Man nam jiwitheta oya magule idala ne.
    Oke THanikara pisso relak inne. Course wikunana heththa thma cringe level ekata meka genawe. aduma wedagath deyak gena course ekk krpnko kauruhari. Hema yakama karanne fiverr gena courses. Labbkda bn fiverr eka gena course balan igena gann tynne.

    Munuth rate palakyo wage thamai . Minissunge As arinn tyna ida okkoma wahanawa..ehema karala un Karanne udemy courses / web articles sinhalata harola wikunala ewaain salli kadaaganna eka. Nikan idala mukuth nodena Salli hyann shortcuts nehe IT kiyala. Ehema kyana ewa ookom scams. Thamn mkkhri eka skill ekak hadagaththa kiyalath meke survive wenn behe. Skills set ekkam hadagann oni. technical knowledge eka wagema soft skills nuth.

    Me course wikunana ayyala karanne kollo kello rawataala unge oluwata danawa api nttan mewa kiyala denna ubalata kauruth ne kiyala. Unuth ane itin youtube wath nikn gahala balnn ne tutorial ekak. ai english nisa amarui kiyala arun manasata kawaddala tynne. sarala sinhalen igenagann enn api gawata kiyala. itin unta english igengann onith nehe. adum hitahnnn beid english nethuw khmd clients la ekk weda kranne kyla. Ohe Deyyo wage wedagena kragena salli puda puda innawa. goda emak ne. Ekata balahan indian un. Un unge ewunw goda dagann kchr gemak denawad.

    Api Karanna oni e de newe.
    basic computer knowledge eka witrak tyena wena melo hasaraka denumak nethi ekek gamu udahranekata.
    Uta guide ekk denawa nam mage adhas mehema karann oni.

    mulinm uta pennal denn oni, IT related fields mnwd kiyala.
    IT kynne software engineering witrak newe kiyana eka oluwata dann oni.

    Penn oni thwa kochrh dewl krnn pulwnd kiyala.
    Game dev,web dev,web designing,networking,systems,2d/3d graphics and animation...etc
    ewain kemthi ekk select krgnn kiyala denn oni.

    Lassna graphics weda krann asa nm uta ilgt kynn onni mewa kranne menn me softwares use karala, itin oya me softwares gena igengnn, youtube balanna,google karanna,. thnyen experiments karala hodata weda tik allgnn. karana artworks kattiya ekk share kargen feedback gnna,ewage aul hdgnna.

    Anna e wage.

    oya mul tika oluwt dammahama ganata track eke yanawa. ehm nethiuw uita magadi eka epa uoth wena ekk select kran try krala blnn kiyala. mokada agen kellak yanne nehene ehma karata.

    Ape oya ontopono dewiwaru kranne poddak kadda hdgttm un igen gtta tika arn boruwta me dewl loku krla pennala anik unge as wahala ungen gaana kadagann ek misak mehem kiyala dena eka newe. mokada sinhalu modai, anik patta widiyata selfish.

    thread ekata direct adala deyk nounta katahari wati me tika.
    lord course pakiir kenekt riduna nam sorry wenn oni.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    lasantha aiya 2012 Oya group eka patan gaththe Elakiri Eke Thread ekak nisa..

    e dawas wala oya thread eke hitiya un godak den penna ne
    thamath EK ena un innawa tikak (mama Athuluwa)

    Den club eke course sell karana unui parana BTC sell karala i8 aragena loku talk dena unui inne :P

    nuwara dial ekak neda habata :unsure: dan search karanakota eka dakke,me lasakandy kiyana hadaya porada ethakota ??
    ne ne u newei..lasa ge 2007 ID ekak athi EK eke..den u eken online enne ne

    den online enne wena ekakin EK ekata :P
    ------ Post added on Aug 13, 2021 at 4:16 PM
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Me course wikunana ayyala karanne kollo kello rawataala unge oluwata danawa api nttan mewa kiyala denna ubalata kauruth ne kiyala. Unuth ane itin youtube wath nikn gahala balnn ne tutorial ekak. ai english nisa amarui kiyala arun manasata kawaddala tynne. sarala sinhalen igenagann enn api gawata kiyala. itin unta english igengann onith nehe. Deyyo wage wedagena kragena salli puda puda innawa. goda emak ne. Ekata balahan indian un. Un unge ewunw goda dagann kchr gemak denawad.

    සිංහල ටෙක් ටියුට්ස් වලට වඩා ඉංග්‍රීසි එවා සරලයි මචං,අපේ උන් වටේ යවන්නෙ....ෆ්‍රිලාන්සින් කරනවා නම් ඉංග්‍රීසියෙන් ටියුට් එකක්වත් තෙරුම් ගන්න පුලුවන් වෙන්න එපැයි.එකත් ඉතින් සිංහලෙන්ම බලාපොරොත්තු වෙන උන්ට මම හිතන්නෙ නැ ඔය ශේස්ත්‍රයේ තැතක් තියෙයි කියලා.