මාව එකපාරක් ක්ලබ් එකෙන් බැන් කරලා තිබ්බා. . මේ තියෙන්නේ මාව බැන් කරපු වෙලේ දාපු ත්රේඩ් එක. .
http://elakiri.com/threads/oecsl-club.1931003/
පස්සේ ලසන්ත මට කිව්වා මිස්ටේක් එකක් වෙලා තියෙන්නේ ගනන් ගන්න එපා කියලා. . මම ඉතින් ආයේ ඕකේ හිටියා. .
මම මේ ලගදි ත්රේඩ් එකක කමෙන්ට් එකක් දැම්මා කුකු කොකා කියලා එකෙක් දාපු. .
ඕක දැම්මට පස්සේ මගේ කමෙන්ට්ස් දවස් කීපයකට බ්ලොක් කරලා තිබ්බා. .
මම ඉයේ පොස්ට් එකක් දැම්මා ඒකේ ඉමේජ් එකක් වත් නෑ කමෙන්ට් එකක්
"පිට්ටනිය හිස් වෙලාවේ ගේමක් ගහගන්න සපෝර්ට් එකක් දෙන්නෙ, ඔන්ලයින් ලිසිO පහසුකම් ලබාදෙනවා, වාහන තියෙනවනම් කියන්න අත්පිට මුදලට මිලදි ගන්නවා" කියලා දැම්මා. . මෙන්න අද බලද්දි ආයේ බැන් කරලා. .
ලසන්තට සීන් එක කිව්වම ඌට උනන්දුවක් නෑ ඔය ජරා වැඩේ කරන ඇඩ්මින්ට කියලා ඕක නවත්තන්න. . ඔන්ලයින් ඔන්ටප්රෙනර් ක්ලබ් පේජ් එකට මැසේජ් එකක් දාන්නලු අන්බැන් කරයිලු. . මොකටද බන් ඔහොම. . ලසන්තයා පොඩි පන්තියේ ඉදන් උඩට ගිය මිනිහෙක්. . එහෙම වෙලත් මුල අමතක කරන එක වැරදි. .
@KuKu KoKa muta help karapan yako. Mona pawakda ban meka.
lokema hollapu dial ekak