Bmp
rmpuom Well-known member Jun 10, 2008 880 302 63 Apr 19, 2021 #22 Gajaman007 said: English ගොඩ දාන්න එකම මග කතා කරන එක. https://www.free4talk.com/ කියලා audio චැට් රූම් එකක් තියෙනවා එකේ වෙන ය එක්ක කතාව පුරුදු වෙන්න පුළුවන්. එක ෆුල් free තව https://hinative.com/ එකේ free signup වෙලා අපේ grammar ප්රශ්න වගේ ඒවා අහන්න පුළුවන් , සාමාන්යෙන් පය කීපයකින් reply එනවා. මේ දෙකම බෂා හුවමාරු ඇප්ස් . තව පුළුවන් තරම් ඉංග්රීසි ඇහෙන්න සලස්වන්න. youtube , තව ඉංග්රීසි radio නිතරම ඇහෙන්න දාලා තියන්න. ඉංග්රීසි ෆිල්ම් බලන්න. ඉංග්රීසි පත්තර පොත් කියවන්න. Click to expand... thanks bro ACHIK said: Duolingo Busuu Innovate HelloTalk Mita vada hoda ubala danna eva thiyanavanam matath kiyanna. Click to expand... thanks machan.. me sites tikath maru ------ Post added on Apr 19, 2021 at 2:23 PM
Gajaman007 said: English ගොඩ දාන්න එකම මග කතා කරන එක. https://www.free4talk.com/ කියලා audio චැට් රූම් එකක් තියෙනවා එකේ වෙන ය එක්ක කතාව පුරුදු වෙන්න පුළුවන්. එක ෆුල් free තව https://hinative.com/ එකේ free signup වෙලා අපේ grammar ප්රශ්න වගේ ඒවා අහන්න පුළුවන් , සාමාන්යෙන් පය කීපයකින් reply එනවා. මේ දෙකම බෂා හුවමාරු ඇප්ස් . තව පුළුවන් තරම් ඉංග්රීසි ඇහෙන්න සලස්වන්න. youtube , තව ඉංග්රීසි radio නිතරම ඇහෙන්න දාලා තියන්න. ඉංග්රීසි ෆිල්ම් බලන්න. ඉංග්රීසි පත්තර පොත් කියවන්න. Click to expand... thanks bro ACHIK said: Duolingo Busuu Innovate HelloTalk Mita vada hoda ubala danna eva thiyanavanam matath kiyanna. Click to expand... thanks machan.. me sites tikath maru ------ Post added on Apr 19, 2021 at 2:23 PM
RoHA99 Well-known member Dec 27, 2020 549 456 63 26 May 28, 2021 #23 BUMPER BUMPER ------ Post added on May 28, 2021 at 6:17 AM
slx Well-known member Jul 2, 2014 1,512 683 113 ගගෙන් එහා May 28, 2021 #24 https://preply.com/ Ona nam kiyapalla referral link ekak dennam 70% adu wenawa trial lesson ekata