ඔන්ලයින් කෙල්ලෙක් සෙට්වුනා
මචන්ලා.. මට පොඩි උපදෙසක් ඕනා...
මට කෙල්ලෙක් මුනගැහුනා ඔන්ලයින්.. අපි ඊමෙල් කරගන්නවා දැන් මාසෙක විතර ඉඳන්...
අපි දෙන්නගෙම අදහස් එකවගේ... ඉතින් මම ඉල්ලුවා ෆෝන් නොම්මරේ... ටෙක්ස්ට් කරන්න...
ඒත් දෙපාරක්ම ඒකි බැහ නොකියා කියනවා... දෙන්න පුලුවන්ලු.. ඒත් ෆේස්බුක් එකෙන් එන්න.. චැට් කරමු කියලා...
ඉතින් මචන්ලා.. මම දවල්ට වැඩ නිසා මට ටිකක් අමාරුයි ෆේස්බුක් එන්න.
අනික මට බයයි මේ කොල්ලෙක්ද කියලා... අනික මගේ ෆේස්බුක් එකේ ෆොටෝස් අරගෙන මොන ජන් ජාලයක් කරයිද කියලා බයයි.
කියන්න බැහැනේ? නේද?
අනේ මට උපදෙසක් දියල්ලා..
*තව එකක්... මෙයාවගේ ෆොටෝ එක්ක් (මම යාලුවෙන්න ඉස්සර) මම නිකම් එලකිරියේ දැම්ම.. මොකද මෙයාගේ වෙබ් සයිට් එකක් තියනවා.. (වල් ඒවා නෙමෙයි)... එතකොටම එලකිරියේ එකෙක් මට පී එම් කලා.. "මචන්.. මම මේකිව අදුරනවා.. ඉක්මනින් ෆොටෝ එක අහක් කරපන් කියලා"
මමත් එවේලෙම වැරද්ද පිලිගෙන ඒක ඉවත් කලා...
මම වැරදී තමයි... ඒත් එයාගේ ෆේස්බුක් පිටුවේ යාලුවේඑ 1000කටත් වැඩියි. ගොඩක් කොල්ලෝ ඉන්නවා.. නානා විද...
එක කෙල්ලෙක්ගේ ෆොටෝස් වගයකුත් තියන්වා...
මට සැකයි මේක කොල්ලෙක්ගේ වනචර වැඩක්ද? එහෙමත් නැත්තම් රට කාල වතුර බීපු අම්මන්ඩියෙක් මාව රවුමේ ගෙනියනවද කියලා..
*මම මුලින්ම ස්ක්යිප් ඉල්ලුවා.. "ඒවා නැහෙ කවදාවත්" කියලත් කිව්ව..
අනේ මචන්ලා.. මට උපදෙසක් දියල්ලා... මට දෙන්න බයයි මගේ ෆේස්බුක් අයි ඩී එක...
අනේ... මානසික ලෙඩ්ඩු මේකේ ඉන්නවනම්.. කොමෙන්ට්ස් දාන්න එපා... කාරුණිකව ඉල්ලන්නේ....
උඹලට පින්!

අත් දැකීමෙන් කියන්නෙ
..පාඩුවෙ හිටපන්