ඔන්ලයින් ජොබ් කට්ටක් ඕන කෙනෙක් ඉන්නවා නම&#3530

emoneypay

Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    ඔන්ලයින් ජොබ් කට්ටක් ඕන කෙනෙක් ඉන්නවා නම&#3530

    900*400 සයිස් එකේ ඉමේජ් අප්ලොඩ් කරන්නයි තියෙන්නේ(ඕනම එකක් වොල්පේපර් වගේ ඒවා) සල්ලි බැන්කුවට හරි පේපැල් එකට හරි දෙනවා..මාසෙට දාහක් වගේ දෙන්නයි බලාපොරොත්තුව..දවසට 5 වගේ දැම්මම ඇති..ලොකු වැඩක් නෙවෙයිනේ වැඩ අනුව පඩි වැඩි කරනවා!

    විස්තර මෙච්චරයි වර්ඩ්ප්‍රෙස් සයිට් එකකට දමන්න තියෙන්නේ..
    අඩේ මචන්ලා පී එම් කරන්න නම් කාටත් අමාරැයි ඒ නිසා දැනගන්න ඹ්න දෙයක් තියනවා නම් මෙතන අහන්න..

    :confused:
     
    Last edited:

    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    විස්තර PM හරි මෙතන හරි දාන්න බලන්න.

    wistara pm karapan

    උඩින් දාපුවා තමයි මචන් විස්තර..වර්ඩ්ප්‍රෙස් සයිට් එකකට ඉමේජ් අප්ලොඩ් කරන්නයි ඕන පොඩි ටයිටල් එකකුත් එක්ක..
     

    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    කාටත් පී එම් කරන්න අමාරැයි බන්.. ඔන කෙනෙක් ඉන්නවා නම් කියපල්ලා
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මොනවද අප් කරන් ඕන පිංතූර. කොහොමද අපිට ගෙවන්නෙ. පැහැදිලි විස්තරයක් දාපන් මචන්.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    මොනවද අප් කරන් ඕන පිංතූර. කොහොමද අපිට ගෙවන්නෙ. පැහැදිලි විස්තරයක් දාපන් මචන්.


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    mandcash

    Member
    Jan 26, 2009
    63
    3
    0
    Hari wisthrayak pahadiliwa dapanko.

    Mokeda Reg wenna thiyenne ?
    Minimum Payment ?
    Trusted ?
    Payment Proof ?
     

    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    PM Karapan

    මොනවද දැනගන්න ඕන මචන්?

    PM කරන්න බලන්න.

    kohomada register wenney?
    PM machan

    මොනවද අප් කරන් ඕන පිංතූර. කොහොමද අපිට ගෙවන්නෙ. පැහැදිලි විස්තරයක් දාපන් මචන්.

    ඕනම පින්තූරයක් අවුලක් නෑ වොල් පේපර් වගේ පැහැදිලි ඒවා තමයි ඕන...