ඔන්ලයින් ජොබ් කට්ටක් ඕන කෙනෙක් ඉන්නවා නම්
900*400 සයිස් එකේ ඉමේජ් අප්ලොඩ් කරන්නයි තියෙන්නේ(ඕනම එකක් වොල්පේපර් වගේ ඒවා) සල්ලි බැන්කුවට හරි පේපැල් එකට හරි දෙනවා..මාසෙට දාහක් වගේ දෙන්නයි බලාපොරොත්තුව..දවසට 5 වගේ දැම්මම ඇති..ලොකු වැඩක් නෙවෙයිනේ වැඩ අනුව පඩි වැඩි කරනවා!
විස්තර මෙච්චරයි වර්ඩ්ප්‍රෙස් සයිට් එකකට දමන්න තියෙන්නේ..
අඩේ මචන්ලා පී එම් කරන්න නම් කාටත් අමාරැයි ඒ නිසා දැනගන්න ඹ්න දෙයක් තියනවා නම් මෙතන අහන්න..

Last edited: