ඔන්ලයින් මනි මේකින් කරන අයගෙ Computer Setup එක
බොහොමයක් ඔන්ලයින් මනි මේකින් කරන අයගෙ(Adsense,Designing වගේ) Computer Table එක මේ වගේ මොනිටර් 3ක් තියනවා. මේවගේ සෙටප් එකකින් මොනවද කරන්නෙ මේ ගැන විස්තරයක් කරන්න පුළුවන් කාටද? මෙතන කොම්පියුටර් 3ක් තියනවද නැත්නම් එක එක වැඩ වලට විශේෂීත මොනිටර් ද තියන්නෙ

IPS monitors 3ක්සෙට් කරගත්තනම් ඉතින් දවසෙම වුනත් වැඩ කරන්න පුලුවන් 

Ado