ඔන්ලයින් මනි හොයන්න කැමත්තක් තියනවද?

xfacebookx

Member
May 23, 2012
160
4
0
ඔන්ලයින් මනි හොයන්න කැමත්තක් තියනවද?

ඔන්ලයින් මනි හොයන්න කැමත්තක් තියනවද?මම හොයන්නේ එහෙම අයව..ෆිවර් එකවුන්ට් එකක් කට්ටියත් එක්ක සෙට් වෙලා කරන්න හිතුවෙ! මොකද ගෘප් එකක් එක්ක වැඩ කරනකොට වැඩේ ඉක්මනින් සාර්ථක කරගන්න පුලුවන්නේ!

ෆිවර් කරන අය උනත් මාත් එක්ක සෙට් වෙන්න!ෆිවර් නොදන්න අයට කියනවා නම්!මොකක් හරි හැකියාවක් තියන ඕන එකෙක්ට පුලුවන් සල්ලි හොයන්න..ඒකත් බැරිනම් දවසෙම නිදාගන්න එකෙක්ට උනත් පුලුවන්!:lol:කැමති අය කියන්න තමන්ට තියන හැකියාවත් එක්ක!:P
 
xfacebookx

Member
May 23, 2012
160
4
0
මොකද්ද කරන්න තියෙන්නේ?

kiyapan balanna mokadda kiyala.typing vage nam aulak na.keeyak vithara denavada?

උබලගේ හැකියාව තමයි මෙතනදි පාවිච්චි කරන්න තියෙන්නේ!..එක වැඩකට උබලා ඉල්ලන සාධාරණ ගනනක් දෙන්න පුලුවන්! ෆිවර් එකවුන්ට් එකක් කරන්නයි තියෙන්නේ කට්ටියටම!
 
Mozilla

Well-known member
  • උබලගේ හැකියාව තමයි මෙතනදි පාවිච්චි කරන්න තියෙන්නේ!..එක වැඩකට උබලා ඉල්ලන සාධාරණ ගනනක් දෙන්න පුලුවන්! ෆිවර් එකවුන්ට් එකක් කරන්නයි තියෙන්නේ කට්ටියටම!

    mn Wp side eke wada tikak karanawa...mns wage..:yes:
     
    Mozilla

    Well-known member
  • ෆිවර් කරන්නේ නැද්ද මචන්/? පොජෙක්ට් කරන්න පුලුවන්ද පොඩි පොඩ් ඒවා?

    ෆිවර් දැම්මට ජොබ්ස් එන්නේ නැ බං..එක නිසා මං අතෑරියා....පොඩි ඒවා සෙට් කරහන් කරන්න පුළුවන්..මට Singapore ඩයල් එකක් ජොබ්ස් දෙනවා...එත් වැඩිය නැ..දැන් ගොඩක් දවකින් එකත් නැ...උත් ලොස්ට්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාත් කැමතියි සෙට් වෙන්න..
    මම කරන්නේ ග්‍රැෆික් ඩිසයින්..
     
    xfacebookx

    Member
    May 23, 2012
    160
    4
    0
    ok

    ෆිවර් දැම්මට ජොබ්ස් එන්නේ නැ බං..එක නිසා මං අතෑරියා....පොඩි ඒවා සෙට් කරහන් කරන්න පුළුවන්..මට Singapore ඩයල් එකක් ජොබ්ස් දෙනවා...එත් වැඩිය නැ..දැන් ගොඩක් දවකින් එකත් නැ...උත් ලොස්ට්

    මචන් උබට කරන්න පුලුවන් දේ..හොදට කරාම ටික දවසකින් නිකන්ම ජොබ්ස් වැටෙනවා!දවසින් දෙකෙන් ගොඩ එන්න බැරි උනාට මාසෙන් දෙකෙන් පුලුවන්!
     
    xfacebookx

    Member
    May 23, 2012
    160
    4
    0
    ෆිවර් දැම්මට ජොබ්ස් එන්නේ නැ බං..එක නිසා මං අතෑරියා....පොඩි ඒවා සෙට් කරහන් කරන්න පුළුවන්..මට Singapore ඩයල් එකක් ජොබ්ස් දෙනවා...එත් වැඩිය නැ..දැන් ගොඩක් දවකින් එකත් නැ...උත් ලොස්ට්

    Machan apitath set venda puluwandha? dhenata nam Microworkers tikak karanawa..

    උබේ හැකියාව කියපන් මචන්..කරන්න පුලුවන් දේවල්!