ඔන්ලයින් ශොපින් ප්‍රශ්නයක්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    මේ ලංකාවේ මිනිස්සු කෑෂ් ඔන් ඩිලිවරි method හරහා භාවිතා කල ජංගම දුරකථන මිලදී ගන්නවද?

    කෑෂ් ඔන් ඩිලිවරි කරලා ගේමක් ගහපු මෙම්බර්ස්ලා ඉන්නවද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,559
    75,409
    113
    මේ ලංකාවේ මිනිස්සු කෑෂ් ඔන් ඩිලිවරි method හරහා භාවිතා කල ජංගම දුරකථන මිලදී ගන්නවද?

    කෑෂ් ඔන් ඩිලිවරි කරලා ගේමක් ගහපු මෙම්බර්ස්ලා ඉන්නවද ?
    යකෝ අද කාලේ කුඩ්ඩො එහෙම හොරකන් කරපුවා ඔහොම එනවා, අන්තිමට උඹත් පොලිසි ගිහින් තමා නතර වෙන්නෙ.
     
    • Like
    Reactions: Flappybird

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    මේ ලංකාවේ මිනිස්සු කෑෂ් ඔන් ඩිලිවරි method හරහා භාවිතා කල ජංගම දුරකථන මිලදී ගන්නවද?

    කෑෂ් ඔන් ඩිලිවරි කරලා ගේමක් ගහපු මෙම්බර්ස්ලා ඉන්නවද ?
    භාවිතා කල ජංගම දුරකථන ගන්න එපා උට්ටෝ. තොට ඔච්චරටම සල්ලි නැත්නම් ගෙවාගෙන යන්න දෙන Samsung, Motorola, Redmi එකක්වත් ගනින්. අපරාදවලට පාවිච්චි කරපු ෆෝන් එකක් උබ ගත්තොත් උසාවි ගානේ ලෑස්ති වෙලා ඉදපන්.
     
    • Like
    Reactions: Flappybird

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    සිංහල බෑ ද බං .
    I want to find out if selling used mobile phones online is profitable. If it is, I’m considering starting a used phone selling business.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    සෙට් වෙන් නෑ ඕක.. කවුද බන් ඔන්ලයින් ගන්නෙ ඕවා.. අනික පාවිච්චි කරපු එකක් ගද්දි කොහොමත් බලලා ගන්නෙ.. ඕන් පොඩි බට්න් ෆෝන් වගේනම් බ්‍රෑන්ඩ් නිව් ඒව ඔන්ලයින් ගනියි..
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    සෙට් වෙන් නෑ ඕක.. කවුද බන් ඔන්ලයින් ගන්නෙ ඕවා.. අනික පාවිච්චි කරපු එකක් ගද්දි කොහොමත් බලලා ගන්නෙ.. ඕන් පොඩි බට්න් ෆෝන් වගේනම් බ්‍රෑන්ඩ් නිව් ඒව ඔන්ලයින් ගනියි..
    Tiktok YouTube වල ගොඩක් ශොප් තියනවා බං 🙄
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    Trust එක තමයි අවුල. මෙහෙ brand new ඒව කියලත් පට්ට game දෙන එකේ. Used එකක් නං කොහොමත් customer කෙනෙක් online order කරන එකක් නැතිවේවි.
    උබ COD දෙන්න හදන්නේ ෆෝනේ එක ඒවන එක ensure කරන්න නේ. Accept කරට පස්සේ ඒවපු එක චොර උණෝත් කරන්න දෙයක් නෑ නේ.
    මම used ෆෝන් ඉක්මන් එකෙන් ගන්නවා හැබැයි අඩු ගනේ ඒව. කාට හරි කියලා සල්ලි යාවල ගෙන්න ගන්නවා. නැත්නම් සල්ලි වියදන් කරන් මම යනවා. නැත්නම් කොහෙට හරි කිට්ටුට එන්න කියනවා.