Trust එක තමයි අවුල. මෙහෙ brand new ඒව කියලත් පට්ට game දෙන එකේ. Used එකක් නං කොහොමත් customer කෙනෙක් online order කරන එකක් නැතිවේවි.
උබ COD දෙන්න හදන්නේ ෆෝනේ එක ඒවන එක ensure කරන්න නේ. Accept කරට පස්සේ ඒවපු එක චොර උණෝත් කරන්න දෙයක් නෑ නේ.
මම used ෆෝන් ඉක්මන් එකෙන් ගන්නවා හැබැයි අඩු ගනේ ඒව. කාට හරි කියලා සල්ලි යාවල ගෙන්න ගන්නවා. නැත්නම් සල්ලි වියදන් කරන් මම යනවා. නැත්නම් කොහෙට හරි කිට්ටුට එන්න කියනවා.