Com bank eke hold kirilla nam unta hitena hitena welawata krnawa bn.මගෙනම් ඔහොම ආපු සල්ලි වගයක් උන් Hold කළා මගෙන් අහන්නේ නැතුව
මගේ Customer කෙනක් Sampath එකෙන් සල්ලි වගයක් දාලා තිබ්බා මගේ Com Bank Account එකට 3600 ක් , මම ATM එකෙන් සල්ලි ගන්න යනකොට සල්ලි නැහැ කියලා ආවා මම ගෙදර ගිහින් Digitel Banking එකෙන් බලනකොට Com Bank එකෙන් මගෙන් අහන්නේ නැතුව 3600 Hold කරලා.
මම බැනලා දැම්මා E-mail එකක් යැව්වා ඊට පස්සේ මට ශාකාවෙන් ලිපියක් එවලා තිබුණා ශාකාවට Call එකක් දෙන්න කියලා.
ශාකාවට කතා කළාම උන් කිව්වා ඒ මුදල වැරදිලා දැම්මා එකක් කියලා Sampath එකෙන් කියනවා කියලා එක නිසා Hold කළා කියලා.
ඉතින් මට ඒ සල්ලි ගන්න උනේ නැහැ මගෙන් කැමැත්තක් ඇහුවේ නැහැ මට දැනුම් දීමකින් තොරව එයාල hold කළා. හැබැයි එක Hold වෙලා තියෙන එක මට වදයක් නිසා (Balance එක පැටලෙනවා අරක එක්ක එකතු වෙලා පෙන්වන්නේ හැම එකම) මම Com එකට අය E-mail කළා අදාළ කෙනාට එක යවන්න කියලා.
ඔන්න ඊට පස්සේ තමයි හොදම වැඩේ උනේ
Com Bank එකෙන් Hold වෙච 3600 අයින් නොකර මගේ Account Balance එකෙන් 3600 අඩු කරලා , Hold වෙච එක එහෙන්ම තියෙනවා මම Hotline එකට අරගෙන ඇමතුවා හොදට ඊට පස්සේ මට Call එකේ ඉන්න කිව්වා විනාඩි 45 වගේ Call එකේ හිටියා මම උන් ඊට පස්සේ මගේ Account එකෙන් කපපු 3600 Account එකට දාලා Hold වේච සල්ලි අරගෙන තිබ්බා.
Customer සල්ලි දාලා ඒවා බැංකුවෙන් ඉල්ලුවා කියලා මට කියන්නේ නැතුව හිටියා එක නිසා මට බැංකුව එක්ක ඇරගන්න උනේ මම මේක කිව්වේ උබ කියනවා නේ එහෙම සල්ලි ගන්න බෑ කියලා වැරදිලා දාලා එක නිසා මගෙනම් මට නොකියා උන් Hold කරේ
Okunge ekama awula eka.

aye nam bill ekak wath pay karnne na Gene eken
