ඔන්ලයින් සල්ලි යවන්නේ පරිස්ස්මෙන් 💥💥💥💣💢💥

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    mata eka parak waradila 50k transfer wela mata bank eken katha karala kiwwa online portal eken message ekak daanna consent eka dila kiyala.. passe man damma.. passe aaye mata registered post liyumak awa branch ekata mail ekak daanna consent eka dila kiyala.. man bambu gahaganin kiyala damme na.. passe eka ain karala thibba
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඒක උසාවියෙදි බලාගන්න කියපන්.
    කොළඹ head office එකෙන් හරි, එහෙම බැරිනම් බැංකුවෙ ඉන්න ඉහළම ඉහළම ඉහළම නිලධාරියාට හරි පුලුවන් කමක් තියෙන්න ඕනෙ ඕක reverse කරන්න.
    එහෙම බැහැ බන්
    එහෙනං උඹ දැනුවත්ව උනු ට්‍රාන්සැක්ශන් එක්ක උනත් බැංකුවෙ ඉහලම නිලධාරියට කියලා රිවස් කරගන්න පුලුවන් කමක් තියෙන්න එපැයි
    ඔය ස්කෑම් කරලා සල්ලි ගන්න උන් ඉන්නෙ. උඹ හිතන්නෙ ඒව රිවස් කරනවා කියලාද

    එකම බැංකුවෙ නං ගන්න පොඩි හරි චාන්ස් එකක් තියනවා සල්ලි දාපු ස්ලිප් එක ලඟ තියනවා නං.
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒ එවලෙ හොයා ගත්තොතින් නේ

    සමහර ඒව අහුවෙන්නෙ හවස බැංකුව බැලන්ස් කරන වෙලාවෙදි. මම පුද්ගලිකව දන්න සමහරු ඉන්නවා ලක්ශ දෙක එහෙම අතින් ගෙවල බැලන්ස් කරපු
    එවුන්ගෙ මාසෙ සැලරියවත් ලක්ශයක් නැහැ

    සමහර වෙලාවට අවුට් එක හොයා ගන්නම බැරි වෙලා හෙඩ් ඔෆිස් වලින් එහෙම ඉන්වෙස්ටිගේශන් එහෙමත් යනවා, ATM එකක් එහෙම බැලන්ස් උනේ නැත්තං
    :yes:

    ඔය කේස් හැන්ඩ්ල් කරන lawyer කෙනෙක් එක්ක කතා කරන්න. bank managerව අවුල් කරගන්න එපා.
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මගෙත් රු 10000 කට කෙල උනා ඔය වගෙ ඉලක්කමක් වැරදිල
    අවුරුද්දට වැඩි තාම සද්දය්ක් නැ
    දාපු එකාගෙන්
     
    • Wow
    Reactions: NRTG and .::J@S::.

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    අනේ මන්දා පිටරට නම් සම්පූර්ණ නම වැටෙනවා Account naumber එක ගැහුවහම
     
    • Love
    Reactions: NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කොට් ඔඩර් එක්කින් පුලුවන් බන් . එහෙම බලෙන් ගන්න බෑ බැංකුවට . හොදම දේ අරුව පැහැරගෙන ගුටි දීලා ඕක කරගන්න එක
    මට මතක විදිහට ඔහොම වැරදිලා වැටුන ලක්ෂ 25ක්‌ අරන් තමන්ගේ වැඩට ගත්ත එකෙකුට නඩු වැටුනා.. මෙතන බැංකුවෙන් ලෝන් එකකට කපාගෙන නිසා seen ඒක වෙනස් ද දන්නෑ..හැබැයි ඉතින් මැනේජරයා උසාවිය නෙවෙයිනෙ.. හොද ලෝයර් කෙනෙක් අල්ලලා නඩුවක් දාන්න තියෙන්නෙ..
    නීතිමය ලෙස බැරිනම් අවනීතියෙන් ගන්න වෙනවා සල්ලි නොදෙන එකාගේ ජිවිතේ අපායක් කරන්න ඕනේ
    අනිවා.. මන් නම් සැනසීමෙන් ඉන්න දෙන්නෙ නැහැ ආයේ දෙනකන්..:yes:
     
    • Like
    Reactions: NRTG and Gunther

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනුන්ගෙ ඒවත් ගෙවල් වලට පැනල හොරකම් කරන මිනිස්සු ඉන්න රටක මෙහෙම අතටම දුන්නහම නොගෙන ඉඳියි බලං හිටපන්..අරූ ෂුවර් ඵකටම හිඟන ජෙප්පෙක් වෙන්න අැති.😅
     
    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    93
    158
    33
    ඔව් ඇප් වලි සල්ලි දාද්දී නම් නම පෙන්නනේ නෑ. මම දැනුවත්ව seylan combank එහෙම තමයි. එහෙම පෙන්නනවනම් අවුලක් නෑ. CDM වල නම් පෙන්නනවා නම
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,540
    113
    අර මේකෙ නූල් දාල තිබ්බ නේද සමහරුන්ගෙ සෙනසුරු ඉවර වෙනව සමහරුන්ට සෙනසුරු පටන් ගන්නව කියල. මම හිතන්නෙ එහෙම දෙන්නෙක් ස්ටේටස් මාරු කරගෙනද කොහෙද?
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,371
    41,334
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම දන්න කෙනෙක් රුපියල් ලක්ශ 10ක් මොබයිල් එකෙන් ට්‍රාන්සර් කරලා වෙන බෑන්ක් අකවුන්ට් එකකට. හැබැයි එක ඉලක්කමක් වැරදිලා සල්ලි වැටිලා තියෙන්නේ වෙන එකකට. හොදම වැඩේ තමයි සල්ලී වැටුනු එකාට ලක්ශ 6ක ලෝන් ඇරියස් එකක් තිබිලා උ ගෙවන්නේ නැතුව මග ඇර ඇර ඉදලා. ඊටපස්සෙ අර ලක්ශ 10 වැටුනු ගමන් බැංකුව අරූගේ ලෝන් එකේ ලක්ශ 6 කපාගෙන. ඊටපස්සේ මම දන්න එකා බෑන්ක් දෙකේම මැනේජර් එක්ක කතා කරලා. ඒත් නීත්මය වශයෙන් මුකුත් කරන්න බෑලු. ඌ කැමැත්තෙන්ම දුන්නොත් තමයිලු. වැඩේ කියන්නේ බෑන්ක් එකෙන් කෝල් කරත් ඌ ෆෝන් අන්සර් කරන්නේ නෑලු. දැන් ඌ ෆෝන් ඔෆ් කරලම දාලා. මමත් කලින් හිතුවේ මෙහෙම උනහම බෑන්ක් එකට කියලා හෝල්ඩ් කරන්න පුලුවන් කිය්ලා. ඒත් එහෙම බෑ මිත්‍ර වරුනි. මම මේක දැම්මේ මේකෙ උන්ට ආපහු ඕක නොවෙන්න හොදට සියපාරක් හරි බලල දාපන් සල්ලි දාද්දී ඔන්ල්‍යින්. මොකද මෙකෙ උන්ටත් ඕකම වෙලා තියෙනවානෙ. ඒක නිසා පරිස්ස්මෙන්.
    Tho itin number eka hariyata type karaganna beri ponnayek wunata mam ahema niwine :P
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,729
    113
    අනේ මන්දා පිටරට නම් සම්පූර්ණ නම වැටෙනවා Account naumber එක ගැහුවහම
    මහින්ද නාකියා ස්විස් එකවුන්ට්වලින් උඹෙ අම්මට සල්ලි එවද්දි නම වැටෙනවද දන්නෑ
    අනුන්ගෙ ඒවත් ගෙවල් වලට පැනල හොරකම් කරන මිනිස්සු ඉන්න රටක මෙහෙම අතටම දුන්නහම නොගෙන ඉඳියි බලං හිටපන්..අරූ ෂුවර් ඵකටම හිඟන ජෙප්පෙක් වෙන්න අැති.😅
    මුලු රටෙන්ම හොරකම් කරපු මහින්ද නාකි බල්ලත් හොරකම් කරපු සල්ලි ආපහු දෙන්න කිව්වොත් අතටම ගෙනත් දෙයි බලන් ඉඳපන් 😅😅😅
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    මම දන්න කෙනෙක් රුපියල් ලක්ශ 10ක් මොබයිල් එකෙන් ට්‍රාන්සර් කරලා වෙන බෑන්ක් අකවුන්ට් එකකට. හැබැයි එක ඉලක්කමක් වැරදිලා සල්ලි වැටිලා තියෙන්නේ වෙන එකකට. හොදම වැඩේ තමයි සල්ලී වැටුනු එකාට ලක්ශ 6ක ලෝන් ඇරියස් එකක් තිබිලා උ ගෙවන්නේ නැතුව මග ඇර ඇර ඉදලා. ඊටපස්සෙ අර ලක්ශ 10 වැටුනු ගමන් බැංකුව අරූගේ ලෝන් එකේ ලක්ශ 6 කපාගෙන. ඊටපස්සේ මම දන්න එකා බෑන්ක් දෙකේම මැනේජර් එක්ක කතා කරලා. ඒත් නීත්මය වශයෙන් මුකුත් කරන්න බෑලු. ඌ කැමැත්තෙන්ම දුන්නොත් තමයිලු. වැඩේ කියන්නේ බෑන්ක් එකෙන් කෝල් කරත් ඌ ෆෝන් අන්සර් කරන්නේ නෑලු. දැන් ඌ ෆෝන් ඔෆ් කරලම දාලා. මමත් කලින් හිතුවේ මෙහෙම උනහම බෑන්ක් එකට කියලා හෝල්ඩ් කරන්න පුලුවන් කිය්ලා. ඒත් එහෙම බෑ මිත්‍ර වරුනි. මම මේක දැම්මේ මේකෙ උන්ට ආපහු ඕක නොවෙන්න හොදට සියපාරක් හරි බලල දාපන් සල්ලි දාද්දී ඔන්ල්‍යින්. මොකද මෙකෙ උන්ටත් ඕකම වෙලා තියෙනවානෙ. ඒක නිසා පරිස්ස්මෙන්.
    mokadda banku deka ohoma wechcha
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඒ එවලෙ හොයා ගත්තොතින් නේ

    සමහර ඒව අහුවෙන්නෙ හවස බැංකුව බැලන්ස් කරන වෙලාවෙදි. මම පුද්ගලිකව දන්න සමහරු ඉන්නවා ලක්ශ දෙක එහෙම අතින් ගෙවල බැලන්ස් කරපු
    එවුන්ගෙ මාසෙ සැලරියවත් ලක්ශයක් නැහැ

    සමහර වෙලාවට අවුට් එක හොයා ගන්නම බැරි වෙලා හෙඩ් ඔෆිස් වලින් එහෙම ඉන්වෙස්ටිගේශන් එහෙමත් යනවා, ATM එකක් එහෙම බැලන්ස් උනේ නැත්තං
    bank witharak nemei machan POS eke inna normal casher kenek unath end of the day balance eka pay karanna ona.
     
    • Like
    Reactions: NRTG and NEMISIS

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    Office eke Laksha 10k bag ekak thiyala gihilla Apu pora dapu thenawath mathaka ne
    pora ape office ekata awa kiyalawath ganak ne aluth customer kenek
    Loku kattak hoyala dunna weda watuna pau kiyala hithuna
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    අපේ ෆැමිලි එකේ බැංකුවෙ වැඩ කරන කෙනෙක් ඉන්නවා

    මම දන්න විදියට කෝට් ඕඩර් එකකින් ගන්න වැඩේ ශුවර් කරන්න බැහැ. සමහර වෙලාව බැංකුවෙ කවුන්ටරේ ඉන්න කෙනාට වැරදිලාත් ඔය වගේ ඒව වෙනවා. ඒ කියන්නෙ 10000ක් ඩිපොසිට් කරන්න ගියාම ලක්ශයක් ටයිප් වෙලා එකවුන්ට් එකට වැටෙනවා වගේ
    නැත්තං 10ක් සල්ලි ගන්න ගියපු එකාට වැඩි පුර දීල වගේ

    එතකොට සමහර වෙලාවට බැංකුවෙන් හොයාගන්නවා කාටද ගියේ කියලා. හැබැයි බැරි වෙලා හරි ස්ලිප් එකේ ලක්ශයක් ලියලා දීල, සල්ලි දහ දාහක් දීලා බැංකුවෙ කෙනා ලක්ශයක් ටයිප් කරලා එකවුන්ට් එක අප්ඩේට් කරා නං හොයන්න පට්ට අමාරුයි

    ගොඩක් වෙලාවට ඔහොම වෙන අවුට් එක හොයා ගන්නවා, එතකොට කස්ටමර්ට කතා කරලා වැඳ වැටිලා සල්ලි ඉල්ල ගන්නවා
    සමහර වෙලාවට හොයා ගන්න බැහැ හරි එහෙම උනේ නැහැම කියලා කස්ටමර් කියනවා එතකොට ඉතිං කවුන්ටරේ ඉඳපු එකා හරි එකී හරි අතින් අර ගාන දාල බැංකුව බැලන්ස් කරන්න ඕන

    මට මතක විදිහට ඔහොම වැරදිලා වැටුන ලක්ෂ 25ක්‌ අරන් තමන්ගේ වැඩට ගත්ත එකෙකුට නඩු වැටුනා.. මෙතන බැංකුවෙන් ලෝන් එකකට කපාගෙන නිසා seen ඒක වෙනස් ද දන්නෑ..හැබැයි ඉතින් මැනේජරයා උසාවිය නෙවෙයිනෙ.. හොද ලෝයර් කෙනෙක් අල්ලලා නඩුවක් දාන්න තියෙන්නෙ..

    අනිවා.. මන් නම් සැනසීමෙන් ඉන්න දෙන්නෙ නැහැ ආයේ දෙනකන්..:yes:
    මචං මම දන්න විදියට නීතියේදි මේකට අනිවාර්යෙන්ම විසඳුමක් තියෙනව. නීතියට අනුව සල්ලි ගත්ත විදියක් ඔප්පු කරන්න බැරි නම් ඒ සල්ලි වලට තමන්ට අයිතියක් කියන්න බෑ. එතකොට පැහැදිලිවම උසාවියට ඔප්පු කරන්න පුලුවන් මේ දෙන්න අතර ගනුදෙනුව උනේ කියල. ඊට පස්සෙ ඒ මුදල් ගත්ත කෙනාට ඔප්පු කරන්න වෙනව ඇයි මට මෙයා මුදල් ගෙව්වෙ කියල, ඒ කියන්නෙ ඒ දෙන්න අතරෙ සිද්ද වෙච්ච ගනුදෙනුවක්. එහෙම ගනු දෙනුවක් වෙලා නෑ කියන්නෙ ඒ මුදල් වල කිසි අයිතියක් ඒ ගත්ත කෙනාට නෑ. අනිවාර්යෙන් නීතියට පුලුවන් ඒක ආයිත් රිවර්ස් කරන්න හැබැයි මේවට යන කාලය කොහොමද දන්නෙ නෑ ඒකයි ගොඩින් බේරගන්න කියන්නෙ. එහෙම බේරගන්න බෑ කියන්නෙ අනිවාර්යෙන් නීතිමය මාර්ගයෙන් මේක විසඳගන්න පුලුවන්. ඔය පොයින්ට් එක උඩ ඉඳගෙනම තමයි බැංකු වැරදිලා වැටෙන සල්ලි අහන්නෙත් නැතුව බලෙන්ම කපා ගන්නෙ. සිස්ටම් අවුල් නිසා මගෙත් එහෙම වැටුන සල්ලි අහන්නෙත් නැතුව කෙලින්ම කපාගෙන තියෙනව.
     
    ඔවු
    මම හිතන්නෙ පොඩි ගානකට ඕකට ලීගල් කේස් එකකට යනවා කියන්න පාඩු ඇති. අත ඇරලා දාල ඉන්න එක ලාබ ඇති

    මගේ එකවුන්ට් එකකට එක පාරක් රුපියල් 16 දාහක් වැටිලා තිබුනා ඩිස්ක්‍රිප්ශන් එකේ තිබුනු මාලු වගයක් ගනිපුවට සල්ලි කියලා
    මම ඉතින් බැංකුවෙන් ඇහුවා අරූට සල්ලි දෙන්න ඕක වෙන බැංකුවකින් ඇවිත් තිබුනෙ ඒ බැංකුවෙන් ඇහුවම කස්ටමර්ගෙ විස්තර දෙන්න බැහැ කිවුවා. මම කිවුවා කස්ටමර්ට inform කරන්න පුලුවන්ද කියලා
    ඒත් බෑ කිවුවා