ඔන්ලයින් සල්ලි යවන්නේ පරිස්ස්මෙන් 💥💥💥💣💢💥

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම හිතාගන හිටියෙ අකවුන්ට් නම්බර් එක ජෙනරේට් වෙන්නෙ ඇල්ගොරිදම් එකකින්, ඒ හින්දා එක ඉලක්කමක් වැරදුනාම ඒක වෙන කෙනෙකුගේ අකවුන්ට් නම්බර් එකට සමාන වෙන්නෙ නෑ කියලා. :unsure:
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    account name eka wenas nam transfer eka yanne na hukanno

    boru poi
    වෙනස් බැංකු දෙකක් අතර ට්‍රාන්ස්ෆර් කරද්දි නේම් එක චෙක් කරන්න විදියක් නැහැ (Online banking වලින් කරනවා නං)

    මම හිතාගන හිටියෙ අකවුන්ට් නම්බර් එක ජෙනරේට් වෙන්නෙ ඇල්ගොරිදම් එකකින්, ඒ හින්දා එක ඉලක්කමක් වැරදුනාම ඒක වෙන කෙනෙකුගේ අකවුන්ට් නම්බර් එකට සමාන වෙන්නෙ නෑ කියලා. :unsure:
    ගොඩක් ප්‍රයිවෙට් බැංකු වල එකවුන්ට් නම්බර් එකේ කොටසක් තියනවා බ්‍රාන්ච් එක අඳුන ගන්න. ගොඩක් වෙලාවට මුල් ඩිජිට් 3 හෝ 4 තියෙන්නෙ බ්‍රාන්ච් එක අඳුනගන්න
    සම්පත් සහ කමර්ශල් වල ශුවර් එකටම මෙහෙම මුල් ටිකෙන් බ්‍රාන්ච් එක හොයා ගන්න පුලුවන් (අනෙක් ඒවයෙත් පුලුවන් ඇති හැබැයි මම චෙක් කරලා නැහැ)
    ඉතිරි ඉලක්කං ටික නං කෙලින්ම එකින් එක වැඩි වෙන අංකයක්ද කොහෙද තියෙන්නෙ
    තව සීන් එකක් තියනවා වෙන බ්‍රාන්ච් එකක හදපු එවුන්ට් එකක් තව බ්‍රාන්ච් එකකට ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන්. එතකොට සමහර බැංකු වල අර එකවුන්ට් නම්බර් එක වෙනස් වෙන්නෙ නැහැ. එතකොට එකවුන්ට් නම්බර් එකෙන් බ්‍රාන්ච් එක හොයා ගන්න බැහැ
     
    • Like
    Reactions: lodbrok and NRTG

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    බැංකුවෙන් කපා ගත්ත ලක්ෂ 6 reverse කරන්න පුළුවන් වෙයි බලපන්
     

    ehazard

    Active member
  • May 5, 2006
    256
    86
    28
    මම දන්න කෙනෙක් රුපියල් ලක්ශ 10ක් මොබයිල් එකෙන් ට්‍රාන්සර් කරලා වෙන බෑන්ක් අකවුන්ට් එකකට. හැබැයි එක ඉලක්කමක් වැරදිලා සල්ලි වැටිලා තියෙන්නේ වෙන එකකට. හොදම වැඩේ තමයි සල්ලී වැටුනු එකාට ලක්ශ 6ක ලෝන් ඇරියස් එකක් තිබිලා උ ගෙවන්නේ නැතුව මග ඇර ඇර ඉදලා. ඊටපස්සෙ අර ලක්ශ 10 වැටුනු ගමන් බැංකුව අරූගේ ලෝන් එකේ ලක්ශ 6 කපාගෙන. ඊටපස්සේ මම දන්න එකා බෑන්ක් දෙකේම මැනේජර් එක්ක කතා කරලා. ඒත් නීත්මය වශයෙන් මුකුත් කරන්න බෑලු. ඌ කැමැත්තෙන්ම දුන්නොත් තමයිලු. වැඩේ කියන්නේ බෑන්ක් එකෙන් කෝල් කරත් ඌ ෆෝන් අන්සර් කරන්නේ නෑලු. දැන් ඌ ෆෝන් ඔෆ් කරලම දාලා. මමත් කලින් හිතුවේ මෙහෙම උනහම බෑන්ක් එකට කියලා හෝල්ඩ් කරන්න පුලුවන් කිය්ලා. ඒත් එහෙම බෑ මිත්‍ර වරුනි. මම මේක දැම්මේ මේකෙ උන්ට ආපහු ඕක නොවෙන්න හොදට සියපාරක් හරි බලල දාපන් සල්ලි දාද්දී ඔන්ල්‍යින්. මොකද මෙකෙ උන්ටත් ඕකම වෙලා තියෙනවානෙ. ඒක නිසා පරිස්ස්මෙන්.
    Mokakda app eka? Bank 2 mokakda?
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Ehema nam scene ekak na.. apeth warddala salary ehema gihin tibba eka parak wena wena ayata, bank eken reverse karanava kiuwa gaman.. branch manager ba kiuwanam head office katha karapan ewelema.. ape kalin finace eke hitiya kattiya karapu mistake dannath ba e taram oya waraddala fund transfer karapuwa tibba ewa bank eken reverse karala dunna hama sarema