ඔන්ලයින්_භූතයෙක්

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    machan hena issara net ekema thibba kello vagayak ohoma online butha case ekakin search karala marichcha kenek ekka katha karapu kathavak gana.unge yaluva accident ekakin marunata passe kello tika mehema online e maruna kenava genalla visthara katha karapu ekak gana.ubalata mathakada danna eka.
    ade mokadda bn e??
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    machan hena issara net ekema thibba kello vagayak ohoma online butha case ekakin search karala marichcha kenek ekka katha karapu kathavak gana.unge yaluva accident ekakin marunata passe kello tika mehema online e maruna kenava genalla visthara katha karapu ekak gana.ubalata mathakada danna eka.
    ade mokadda bn e??

    හුත්ටෝ ඕක පොඩියට දාපන්කෝ...මේ මහා රෑ හොල්මන් ගැන කියද්දී ඔහොම තඩි අකුරෙන් දැම්මම බයවෙනවනේ යකෝ :angry::angry::P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හරි කියහන්කො :shocked:

    SaKaDes.png

    :rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    machan hena issara net ekema thibba kello vagayak ohoma online butha case ekakin search karala marichcha kenek ekka katha karapu kathavak gana.unge yaluva accident ekakin marunata passe kello tika mehema online e maruna kenava genalla visthara katha karapu ekak gana.ubalata mathakada danna eka.
    ade mokadda bn e??
    ඇස් පේනවා උට්ටො.. තෝ හිතුවද ආලෝක පොට්ටයො ඉන්නව කියල මේකෙ.. Unfriended (2014) ෆිල්ම් එක.. ගූ හැත්තෑවයි..:angry:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේක මන් බලලා නැ බන්.මන් කිව්වේ ලංකාවේ උන දෙයක් ගැන

    හුත්ටෝ ඕක පොඩියට දාපන්කෝ...මේ මහා රෑ හොල්මන් ගැන කියද්දී ඔහොම තඩි අකුරෙන් දැම්මම බයවෙනවනේ යකෝ :angry::angry::P
    ඔන්න පොඩි කළා .අනේ මන්ද උබලත් :P

    ඇස් පේනවා උට්ටො.. තෝ හිතුවද ආලෝක පොට්ටයො ඉන්නව කියල මේකෙ.. Unfriended (2014) ෆිල්ම් එක.. ගූ හැත්තෑවයි..:angry:
    නැ උබලාට හොඳට මේක පෙන්න දැම්මේ බන් :D
    unfriended ලබ්බක් නෙමෙයි බන් මන් කිව්වේ ?? :P
    එකෙත් එහෙම නෙට් එකෙන් search කරලා දා බලන්නේ :baffled::baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම ටෙස්ලා ගැන හිතුවේ.
    ප්‍රශ්න 50 එකට එහා උත්තර දුන්නා.
    දෙපාරක් වැරැද්දුවා.
    තුන්වෙනි පාරට නම් හරියට කිව්වා.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මම ටෙස්ලා ගැන හිතුවේ.
    ප්‍රශ්න 50 එකට එහා උත්තර දුන්නා.
    දෙපාරක් වැරැද්දුවා.
    තුන්වෙනි පාරට නම් හරියට කිව්වා.
    Bruce Lee ta questions 5 ehuwe bun:baffled: