

උබත් අපි වගේම එකෙක්.. ඉස්සරහටත් හොද ගමනක් යන්න wish කරනව මචන්..
Business වලින් සල්ලි හම්බ කරන අපිට තියන ලොකුම අවුල එක එක හුත්තල පොලිසියට , income tax එකට call කරල කුඩු විකුනනව කියල complain කරන එක.. මට ලෙඩක් වැටුනෙ වයස 23 න් brand new car එකක් ගත්තෙ කොහොමද කියල..
ලංකාවෙ එවුන් තමන් දියුනු උනේ නැතත් අනුන්ට ඉරිසියා කරන එකනම් හොදටම කරනව..![]()


