ඔන් ලයින් ජොබ් වලින් දියුණු වෙන විදිය........-Creed1

lankaq

Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    Godakma ikmanin goda yanna ona kattiya Job ekak karala salli hadaganna gaman Creed ayya kiyanna wage salli wiyadam karala amaru steps tika kadaganin.:yes:



    math car eka gatte creedgen. kisima kalabalayak nathi hoda meetarayak. api wage kammali na. :sorry:
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    BUMP

    good luck.

    math try karanawa..thama hari giye ne..Fiverr .. WEB sites hadannanam knowledge ekek ne mata
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබත් අපි වගේම එකෙක්.. ඉස්සරහටත් හොද ගමනක් යන්න wish කරනව මචන්.. :yes:


    Business වලින් සල්ලි හම්බ කරන අපිට තියන ලොකුම අවුල එක එක හුත්තල පොලිසියට , income tax එකට call කරල කුඩු විකුනනව කියල complain කරන එක.. මට ලෙඩක් වැටුනෙ වයස 23 න් brand new car එකක් ගත්තෙ කොහොමද කියල.. :yes:

    ලංකාවෙ එවුන් තමන් දියුනු උනේ නැතත් අනුන්ට ඉරිසියා කරන එකනම් හොදටම කරනව.. :yes:
     
    • Like
    Reactions: Red Joker

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උබත් අපි වගේම එකෙක්.. ඉස්සරහටත් හොද ගමනක් යන්න wish කරනව මචන්.. :yes:


    Business වලින් සල්ලි හම්බ කරන අපිට තියන ලොකුම අවුල එක එක හුත්තල පොලිසියට , income tax එකට call කරල කුඩු විකුනනව කියල complain කරන එක.. මට ලෙඩක් වැටුනෙ වයස 23 න් brand new car එකක් ගත්තෙ කොහොමද කියල.. :yes:

    ලංකාවෙ එවුන් තමන් දියුනු උනේ නැතත් අනුන්ට ඉරිසියා කරන එකනම් හොදටම කරනව.. :yes:


    ඒකට කියන්නෙ නොදන්න කම බන් .
    ගොඩාක් උන් හිතන් ඉන්නෙ ඉගෙන ගෙන ඩිග්‍රි දෙකතුන ගහපු උන් විතරයි කර් වල යන්නෙ සල්ලි කාරයො වෙන්නෙ කියලා .

    අපි උඹලාගෙ ඔළුවලට දාන ප්‍රොග්‍රැම් එක ඕක.
    පන්තියෙ හොඳට ලකුණු ගන්න එකාහොඳින් ඉඳිවි අඩු ලකුණු එකා කාලකණ්ණි වෙවි කියන තියරිය අපෙ මුල් බැසගෙන තියෙන්නෙ. එත් වෙනස් විදියට හිතලා වැඩ කරන එකෙක් දියුනු වෙද්දි ඒ ක්‍රමෙ අර සාම්ප්‍රදායිකව අපි හිතන ක්‍රමෙ නොවුණහම මිනිස්සුන්ට් කුතුහලය වගෙම ඉරිසියාවත් එනවා.
    එතකොට ඔහොම දෙවල් කියනවා.

    දැන් අපි උඹලා දන්නවා ඉගෙනීමට අමතරව සල්ලිකාරයෙක් වෙන්නෙ සාධාරණ ක්‍රම ඔනි තරම් මෙ ලොකෙ තියෙනවා කියලා .ඒක නිසා ගාණක් නැහැ.
    එත් තාම අර පරණ සමාජෙ ජීවත් වෙන උන් ඉන්නවානෙ ? උන් දන්නෙ නැහැ .
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ක්‍රීඩ් අයියේ ඔයා මේ කරන දේවල් මාර වටිනවා..
    මෙහෙම තමන් ගොඩ ගියපුහැටි තව කෙනෙක්ට කියලා දෙන්නේ කවුද?
    මෙතන ඉන්නෙ බන්දේසියෙ තියලා ගෙනත්, අනලා කවනකම් බලන් ඉන්න බහුතරයක්..
    ජයවේවා!
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    machan oya hadapu sites 200ma wage ekama niche ekakada? nethnam ekakata ekak sambandayak nethi ewada?
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ආහ් මේවට මම සපෝට්.
    පිටරට උට්ටවල් ගෙන්නන්ඩ මුන්ව අවුස්සන්නේ නැතිව හැංගිලා තියෙන දේවල් එලියට අරන් වැඩ කරලා කීයක් හරි රට ඇතුලට ගන්න වැඩ වලට මම බොක්කෙන් සපෝට්.
    එහෙම කරලා නම් ලැම්බෝගිනි උරුස් ,රෝල්ස් රයිස් ගන්ඩ වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    • Like
    Reactions: creed1

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Azerbaijan wala trading karana eke minimun gana 10000 USD da?.

    man dan shane kalayak website walin salli hoyana wediya hewua youtube video baluwa ewa bluwaama danne nathi kama wadi una.aiya e athin hari lucy honda yaluwo set wela thiyanawa apita kuru kiyala denada owa mage yaluwek inawa u website walin salli hoyanawa godak u kiyala denne na malata u kamathi na wena kenek diunuwenawata ape shinhalunge hati ne eka. :(:(:(

    anyway GL.