දැන් කට්ටිය බලනවා ඇති මොකක්ද මේ බයියලා සහ ඉන්දියාව සමග ඇති වයිරය මොකක්ද කියලා. ඉන්දියාව හැමවිටම නිවරිදියි කියල කියන්න බැහැ. අතීතයේ සිටම ඉන්දියාවෙන් අපේ රටට බලපෑම් එල්ල උනා. නමුත් අද වෙනකොට අපේ ගරු මෛත්රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්දියාව සමග ඇතිකරගත් මිත්රශීලි සම්බන්ධතාවය අපේ රටට ගොඩක් වැදගත් වෙනවා.
දැන් කට්ටිය කියනවා ඉන්දියාවෙන් අපිට ඕන ඇරයිවල් විසා දුන්න නිසා අපිත් දැන් ඉන්දියන් කාරයින්ට ඕන ඇරයිවල් දෙනවා කියල. ඔන්න ගොඩේ බයියන්ගේ දැනුම. ඔහේ කියවන්නන්න වාලේ කියවනවා. හරියට නිකන් අර හාවා බෙලිගේඩියට බයවෙලා ලෝකේ පෙල්ලෙනවා කියපු කතාව වගේ.
ඉන්දියාවට විතරක් නොවෙයි 60 දශකයේ සිට ලෝකේ සියලුම රටවල් වල ජනතාවට ලංකාව ඔන් ඇරයිවල්. බයියලා එක දන්නේ නැතිනම් දැන්වත් දෑන ගනිල්ලා. දැන් කට්ටිය බොරුවට බෙරිහන් දෙනවා යහපාලනයෙන් ඉන්දියන් කාරයින්ට ඕන ඇරයිවල් කියල.


