ඔන්_ඇරයිවල්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam

bali-visa-on-arrival.jpg


දැන් කට්ටිය බලනවා ඇති මොකක්ද මේ බයියලා සහ ඉන්දියාව සමග ඇති වයිරය මොකක්ද කියලා. ඉන්දියාව හැමවිටම නිවරිදියි කියල කියන්න බැහැ. අතීතයේ සිටම ඉන්දියාවෙන් අපේ රටට බලපෑම් එල්ල උනා. නමුත් අද වෙනකොට අපේ ගරු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්දියාව සමග ඇතිකරගත් මිත්‍රශීලි සම්බන්ධතාවය අපේ රටට ගොඩක් වැදගත් වෙනවා.

දැන් කට්ටිය කියනවා ඉන්දියාවෙන් අපිට ඕන ඇරයිවල් විසා දුන්න නිසා අපිත් දැන් ඉන්දියන් කාරයින්ට ඕන ඇරයිවල් දෙනවා කියල. ඔන්න ගොඩේ බයියන්ගේ දැනුම. ඔහේ කියවන්නන්න වාලේ කියවනවා. හරියට නිකන් අර හාවා බෙලිගේඩියට බයවෙලා ලෝකේ පෙල්ලෙනවා කියපු කතාව වගේ.

ඉන්දියාවට විතරක් නොවෙයි 60 දශකයේ සිට ලෝකේ සියලුම රටවල් වල ජනතාවට ලංකාව ඔන් ඇරයිවල්. බයියලා එක දන්නේ නැතිනම් දැන්වත් දෑන ගනිල්ලා. දැන් කට්ටිය බොරුවට බෙරිහන් දෙනවා යහපාලනයෙන් ඉන්දියන් කාරයින්ට ඕන ඇරයිවල් කියල. :lol:
 
  • Like
Reactions: wdk

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Do not lie !!!

    There is no 'On Arrival VISA' for Sri Lanka any more.

    You have apply it online !!

    http://www.eta.gov.lk/slvisa/

    General Information
    IMPORTANT NOTICE

    With effect from 1st January 2012, all Holiday or Business travelers to Sri Lanka must have Electronic Travel Authorization (ETA) for entering in to Sri Lanka. Please visit http://www.eta.gov.lk for more information.

    ඔන්න ඈරුනද මන්දා!!!!!!!!!

    KM22%20020.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    රාජපක ගන්කබරයා පක්කොන්ට ඔන් ඇරයිවල් විසා දුන්නම හොඳයි මය්ට්‍රිට බෑ
     
    • Like
    Reactions: been10

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    රාජපක ගන්කබරයා පක්කොන්ට ඔන් ඇරයිවල් විසා දුන්නම හොඳයි මය්ට්‍රිට බෑ

    පක්කන්ටන්න් ඔන් ඈරයිවල් වීසා නෑවත්තුවෙ මම හිතන විදිහට 2014 අර ඔලුවෙ තුවා බෑන්දගෙන එන දෑඩිමතදාරි මුස්ලිම් ගුරුවරු නිසා නමුත් කිව්වෙ දෙශපාලන රෑකවල් ඉල්ලන අය හින්දා කියලා .ඔකට ලොකුම ස්තුතිය හම්බවෙන්න ඔනෙ බුද්දි අන්ශ වලට.මම හිතන්නෙ උන්ට ETAත් නෑහෑ.
    බොරු කියන්න එපා.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    General Information
    IMPORTANT NOTICE

    With effect from 1st January 2012, all Holiday or Business travelers to Sri Lanka must have Electronic Travel Authorization (ETA) for entering in to Sri Lanka. Please visit http://www.eta.gov.lk for more information.

    ඔන්න ඈරුනද මන්දා!!!!!!!!!

    KM22%20020.jpg

    :yes::yes::yes::yes:


    If getting VISA on arrival it is bit more expensive than getting it over online ;);)
     
    • Like
    Reactions: sarika406