මචන් මම පර්චස් 6ක ඉඩම් කෑල්ලක් ගත්ත land sale එකකින්, දැන් මම එකේ ඔප්පු ලියා ගන්න යන්නේ. පත්තීරු බලල තියෙන්නෙ. මම ගත්තේ ලක්ෂ 18ට. ඔප්පු ලියන්න 92000 (lawyer fee එකත් එක්ක)විතර වියදම් වෙනවා කියල තමයි land sale එකෙන් කියන්නේ. මම දන්නා lawyer කෙනෙක් නෑ. උන්ගේ lawyer කෙනෙක් තමයි කරන්නේ. මීට වඩා හොඳ විදියක් මේකට තියෙනවද ?
ඉඩම ලියනවා කියන්නේ මොකක්ද ?
මට හම්බ වෙන අනිත් documents මොනදව ? ( මම payment ෆුල් ගෙවපු නිසා මට නාගරික සංවර්ධන අදිකාරියේ approved plan එක කියන එක හම්බුනා )
කෙටියෙන් හරි මට උත්තරයක් දුන්නොත් මාර වටිනවා. මොකද මට කිසිම අදහසක් නෑ මේ ගැන

Comapny eke un porage office eketa enne na 
ඔව් මචන් මම අරගෙන ඉවරයි. මම ගනිද්දී පිට layer කෙනෙක් ලවුව පත්තීරු බැලෙව්වා. හැමෝම එහෙමෙ කරන්න කිව්වා. පත්තීරු බලපු layer office එකෙන් පිටට යන්නේ නෑ. එයා ගාවට company aya එන්නේ නෑ
.