ඔපීසියල් නූල ෆො ඇම්ඩගේ කතා

kasungeenath

Active member
  • May 22, 2007
    891
    35
    28
    ඔපීසියල් නූල ෆො ඇම්ඩගේ කතා

    මචෝ උබලා දන්න ඇම්ඩගේ කතා මේ නූලෙ දාපන්
     
    • Like
    Reactions: rm1980

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    ඇම්ඩන් ගේ පන්ති භාර ගුරුතුමිය පාඩම පටන් ගනියි.

    ගුරුතුමිය: ළමයි මොනවද ඊයෙ රෑට කෑවේ?
    සිරිපාල: බතුයි, පරිප්පුයි, මාලුයි
    සුමනා: පානුයි, කිරි හොදියි
    ඇම්ඩන්: මම නම් කෑවේ හකුරුයි, ආප්පයි, හැබැයි අපේ අම්මා නම් ලාම්පුවක් කෑවා.
    ගුරුතුමිය: ලාම්පුවක්? ඒ කොහොමද ඇම්ඩන්?
    ඇම්ඩන්: මට ඇහුණ තාත්තා කියනවා ඔය පාන නිවලා කටට ගන්න කියලා
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න ඇම්ඩ උදේ පාන්දරම පන්තියේ ටිචට මෙහෙම කිවලු, "ටීචර්, මට පුළුවන් ටීචර් යටට ඇඳන් ඉන්න එකේ පාට කියන්න. රුපියල් දාහක් ඔට්ටුයි මොකෝ කියන්නෙ "

    ටීචර්ට ඇම්ඩට පාඩමක් උගන්නන ඕනේ වෙලා තිබ්බේ, ඒ එක්කම රුපියල් දාහකුත් කඩාගන්න පුළුවන් නෙ කියල හිතල ටීචර් කිවලු හරි පුතා ඉන්ටවල් එකේ ඔට්ටුව දාමු කියල. ඉන්ටවල් එකේ ඇම්ඩ හම්බෙන්න එන්න කලින් ටීචර් යටට ඇඳලා හිටපු එක ගැලෙව්වලු, එතකොට මොන පාට කිවත් ඇම්ඩ පරාදයි නෙ.

    ඔන්න ඇම්ඩ ඇවිත් ලොක්ක වගේ කිවලු "ටීචර් අද ඇඳන් ඉන්නෙ නිල් පාට නේද ?" කියල. ටීචර් ට හිනා, ටීචර් අදාළ තැන උස්සල පෙන්නලා කිවලු ඔන්න බලාගන්න අද නං ඔයා වැරදි කියල. ඇම්ඩත් හා හරි ටීචර් හැබැයි මගේ ගාව සල්ලි නෑ අද තාත්ත මාව එක්ක යන්න ආවම සල්ලි ඉල්ලගන්න පුළුවන් කිවලු.

    ඉස්කෝලේ ඇරිලා දෙන්නම ගිහින් තාත්ත හම්බුනාලු. ටීචර් විස්තරේ කියල ඇම්ඩට කින්ඩියකුත් දාල තාත්තාගෙන් සල්ලි ඉල්ලුවලු. තාත්ත හිනාවෙවී කිවලු, "ඔන්න බලන්න ටීචර් මුගේ තියෙන කුපාඩිකම, මු අද උදේ මාත් එක්ක රුපියල් පන්දහක ඔට්ටුවක් දැම්මනෙ අද මම ටීචර්ගේ අරක බලනවමයි කියල" කියල ටීචර්ට දාහකුයි ඇම්ඩට ඉතුරු හාරදාහයි දුන්නලු. :baffled:
     
    :yes::yes::yes:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    බස් ඩ්‍රයිවර් කෙනෙක්

    දවසක් ඉස්කෝලෙ ඇරිලා බස් එකකට නැග්ගලු එතකොට වයස අවු 5 ක් විතර ඇති.
    ඇම්ඩා බස් ඩ්රයිවර් ගාවට ඇවිල්ලා හිටගෙන යන්න පටන් ගත්තලු.
    ඊට පස්සෙ ඇම්ඩා මෙන්න මෙහෙම කියවන්න පටන් ගත්තා.

    “ඩ්රයිවර් අංකල් දන්නවද?”

    “අපේ අම්ම කිකිලියක් උනා නම්, තාත්තා කුකුලෙක් උනා නම් මම පොඩි කුකුල් පැටියෙක් වෙනවා.”

    මේක අහපු ඩ්රයිවර්

    “මම ඒක දන්නවා…මට කරදර නොකර ගිහින් වාඩිවෙන්න.”

    ඇම්ඩා ඉතින් නාහෙට අහන්නේ නැති එකානේ….මූ ආයෙත් කියවන්න ගත්තා

    “අපේ අම්මා ඇතින්නක් උනා නම්, තාත්තා ඇතෙක් උනා නම් මම පොඩි ඇත් පැටියෙක් වෙනවා.”

    දැන් ඩ්රයිවරයාට මල පැන්නා.
    මූ කියන දේ අහන්නෙම නැහැනේ.

    ”මේ වදයක් වෙන්න එපා ලමයෝ.”

    “අපේ අම්මා බැල්ලියක් වෙලා, තාත්ත බල්ලෙක් උනා නම් මම පුංචි බලු කුක්කෙක් වෙනවා.”

    දැන් ඩ්රයිවරයට ඇති වෙලා මුගේ කතා අහලා.
    ඩ්රවරයට පහල උනා අදහසක්.

    “හරි පුතා මම ඔයාගෙන් ප්රශ්නයක් අහනවා හරි උත්තරේ දුන්නොත් ඔයා මෙතන ඉන්න, හැබැයි වැරදුනොත් ඔයා බස් එකෙන් බහින්න ඕන.”

    ඇම්ඩ ඉතින් මේ චැලේන්ජ් එක බාරගත්තලු එල කොල්ලෙක් වගේ.

    “හරි පුතා කියන්න පුතාගෙ අම්ම ගණිකාවක් වෙලා…තාත්තා කුඩුකාරයෙක් උනානම් පුතා මොකෙක් වෙයිද?”

    ඇම්ඩ එසැනින් කිව්වලු.

    "බස් ඩ්රයිවර් කෙනෙක්."