ඔපෙරාවකින් ඇරඹි අපේකම වියැකීම..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    සිරාවට මචන් 1st time ඔපෙර් එකක් කියන්න ඕනේ නම් එකට concert තියලා එකට ආරම්භයක් දෙන්න ඕනේ එතකොට මිනිසුන්ට අදහසක් එයි පොල්ලෙන් ගැහුවා වගේ ඔහොම කැගහනකට එපා වෙනවා එකත් දන්නෝ බුදුන්ගේ....මේක නොදැන කරපු එකක් නෙමේ මචන්
    :yes::yes:
    :yes::yes::yes::yes: මොන නොදැනද මචන් ජාතික ගීය දෙමලට වික්කෙ නොදැනද නැනෙ, ඒ වගේම තමා බුදු දහමට පහර ගහන එක මේ කරන්නෙ කොහොමත් unp බල්ලො කියන්නෙ රට ජාතිය ආගම් ගැන කැක්කුමක් තියෙන උන් නෙමේ.උන් බලන්නෙම බුද්ධාගමට පහර ගහන්ඩ, අත්පුඩ් ගගහ බුදු ගුන කියන *න්න අගමැතියක් ඉද්දි මේව අරුම නෙමෙ.
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,210
    775
    113
    එක එක හුත්තිගේ පුතාල සතුටු කරන්න ගිහින් තමයි සිංහලුන්ට ළඟදීම කෙල වෙන්නෙ.නිදහස් දවසේ ඔය පරට්ටිගේ ටැලන්ට් එක පෙන්නන්න තව ඕන තරං සිංදු තියෙද්දී ඇයි මේ?? ඕතැනත් දේශපාලනයක් තියෙනවා හොඳට බලපන් පෙනෙයිද දන්නේ නැහැ උඹලට :)

    ඇත්ත කතාව මචන් :yes::yes:
     

    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    ඔච්චර ඔපෙරා ගැන දන්නා කෙනෙක් තමාගේ ගීතයක් හෝ දන්නා ඔපෙරා ගීතය ගයනා නොකර මෙච්චර බෞද්ධ මිනිස්සු ඉන්න රටේ එදා මෙන් අදටත් ඉතා භක්තියෙන් අසාවෙන් අහන ඇළුම් කරන ගීතය තොර ගන්න එක විහිළුවක්... ඔපෙරා සංගීතය ගැන මෙලෙ සාසරක් නොදත් ලංකාවේ වගේ රටක වෙනත් ගීත ඕනෑතරම් තියෙද්දී මේ ගීතය තෝරා ගැනීම ?නොදෙන හෝ කව්රුන් හෝ කගේ උවමනාවට ගයනා කලද යන්න අපිට ? :rolleyes::rolleyes:

    :yes::yes::yes:

    eayage hakiyana newei. thoragath sinduwai warai. mea loke oona tharam sindu thiyanawa.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    අනේ බන් ජාතික ගීය දෙමලෙන් ගායනා කරපු එක අමතක කරවන්න ඔය සින්දුව පාවිච්චි කරන්න එපා
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඔපෙරාවක් ඔපෙරාවක් විදිහට කියපුහම බනින එකම රට !
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මරුසිරා;19674045 said:
    මෙතන ප්‍රශ්නේ ඔය ගෑනි තෝරගත්ත සින්දුව .පැහැදිලිවම මේක හිතාමතා කල දෙයක් .දැන් මෙතන එක සුද්ද කරන උන් බොහොමයක් බෞද්ද නෙමෙයි .ඇත්තම කියනවනම් සිංහල / බෞද්ද කියන වචනෙට පවා වයිර කරන පිරිසක් ඉන්නවා ..:cool:

    ඔය බනින විදිහ ගැන කියන සාන්තුවරු බනින්නේ කොහොමද කියලා බලා ගන්න තිබ්බ ක්‍රිස්තියානි ආගමට සහ මුස්ලිම් ආගමට අයත් දෙයක් මේ විදිහට විකුර්ති කලානම් ..
    :lol:
    තවත් කොටසක් ඉන්නවා උන්ට ජාතිය ආගම වැඩක් නෑ .උන්ගේ ජීවිතේ දේශපාලනේ .උන්ගේ මහෙකාට බනිනකොට හරියට රිදෙනවා .ඉතින් කොහොම හරි බලන්නේ ඇරියස් අරින්න :lol:

    100% true machan
    desapaaluwa,
    demala antawadiya,
    mulim antawadiya,
    kristiyani antawadiya,
    paksa walata kade yana ewun,
    theoretical desaplanae okkoma dannawa kiyala hitan inna russiawe hithin jeewath wena buwala,
    pacepook eke pora talks dena un,
    universitiy gihin igenagena okkoma dannawa kiyala hitan inna ugath prabudda acharya mahacharya la,
    paksa walata kade yana hamduruwo,
    moda sinhala bawuddaya
    oya kee nokee hama ekama baninne sinhala bawuddayata tama.


    100% නිවැරදියි මචන්
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔපෙරාවක් ඔපෙරාවක් විදිහට කියපුහම බනින එකම රට !

    පොඩ්ඩක් මේ සින්දු ටික වෙන වෙනම අහලා බලපන්.
    ඊට පස්සේ තොට හිතෙන එක මෙතන දාන්න ඕනේ නැ.කැමති නම් දාපන්.
    හිතපන් මේකේ තියන වැරැද්ද.
    මමත් මේ සින්දුව දැන් තමයි ඇහුවේ.
    (ගැනු කෙනා කියන එක)


    තො බෞද්දයෙක් නෙමේ නම් කමන්ට් එකක්වත් දාන්න මහන්සි වෙන්න එපා.

    මාස්ටර් කේමදාසයන්ගේ ඔපෙරාවක්


    දන්නෝ බුදුන්ගේ ගීතය අමරදේව මහත්තයාගේ කටහඬින්


    මේ ගැනු කෙනා කියන සින්දුව.


     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    හිරිකිතයි මචන් එච්චරයි.:dull:

    සැහෙන ලස්සන මාර ෆිගර් එකක් තියෙන හොඳම කෙල්ලක් රීපුවමත් ගඳයි.
    කොහෙහරි මුඩුක්කුවක නාවර හොටු පෙරාගෙන කළු කැත කෙට්ටු කෙල්ලෙක් රීපුවමත් ගඳයි.


     
    • Like
    Reactions: san**

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    mata nam opera style eka feel wenne naha , original song eka attama lassanai..
    habai mey gani ape culture eka kanwa religion ekata insult karnawa kiya kiya , mey gani ge amma thatta mathak karla banina un nam Muslim unta deweni naha
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    සිංහල අපිට තියෙන්නේ චුටි මොල.... අපිට ඕව තේරෙන්නේ නෑ...

    අපි හරි අසයි ගෑනුන්ට වේසි කියල බනින්න....:cool:

    බුදු දහමට , සිංහල කමට නිගා කරන උන්ගේ අම්මලට හු*නව අපි... :yes:






    online hu*wanne:lol::lol:
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    මේ සින්දුවට නම් පොඩ්ඩක් අවුල් වගේ කියල දැනෙනවා(අහන් ඉන්න අමාරුයි :D ). එත් බන් එහෙම කැත විදියට බනින්න එපා :no:
    රසඥතාවය නිරපේක්ෂ දෙයක් නෙමයි.


    කව්රුහරි දානවද අර Richard Wagner ගේ කෑල්ල. අහන්න ආසයි.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,676
    8,916
    113
    kandy
    ඉතින් මෙච්චර දක්ශ කෙනෙක් පරන සින්දුවක් ඔපෙරා කරන්නෙ නතුව තමන්ගෙම එකක් කිව්වනම් ඉවරයිනෙ. මොන මගුලකටද බෞද්ධ ගීතයක් ඔපෙරා කලේ.... නිකන් සින්දුවත් චා කලා, තමනුත් චා වුනා.

    හරියටම හරි බන්..හැම එකාම උගේ දක්ෂ කම පෙන්නන්න අල්ලගන්නේ බුදුගුණ ගීයක් නැතනම් රුවන්මැලිසෑය..අනේ උබයි උබේ ලබ්බ ගෑනිගේ ඔපෙරාවයි තියාගෙන හිටහන්..
     
    • Like
    Reactions: MNV

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    මචන් මම මේ කෙනා ගැන අහව්වේ ඔය ඔපෙරාවෙන් පස්සෙ.
    එතකන් දන්නේ නැහැ.ඒ වගේම උඹ මේ විස්තරේ මෙකෙ දැම්මහම තමා මෙච්චර දෙයක් දන්නෙ. මම හිතන්නෙ මේ ලංකා වාසීන් සියල්ලම පාහේ එහෙම වෙන්න අති. මෙයාගේ හැකියාව ගැන මට තර්ක කරන්න විවාද කරන්න බැහැ. ඇගේ උගත් කම ඇයට. හැබැයි දන්නෝ බුදුන්ගේ ගීතය මම ඇහැව්වේ වේරලියද්දයි නිෂ්ශංක දිද්දෙනියයි තව එක්කෙනෙක් හිටියා මට නම මතක නැහැ අන්න ඒ කෙනයි එක්කහු වෙලා කියපු වෙලාවක .එ ගීතය කියන කෙනාවත් තනුවවත් නෙමෙ ඇලි සැළකුවේ එකේ පද මාලාව ට සහ එහි ඇති අර්ථයට. පල්ලියෙ ගීතිකා රැප් එකෙන් කිව්වොත් එකෙ හැඟීම එනවද ?? පිරිත් දේශනාව ඔපෙරාවක් වගේ කිව්වොත් එකේ හැඟීම එනවද ?? නහැ නේ ?? අන්න ඒ වගේ තමා බන් මේ වටිනා ගීතය ඔපෙරාවක් වගේ කියද්දි ඒ කෙනා ටැලන්ටට් වෙන්න ඇති.ඒත් ගීතයේ අර්ථයට ඇති හැඟීම නැති වෙනවා මචං. අන්න එක අවුල් කියලා තමා මම නම් කියන්නෙ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    මචන් උබල අනිත් උන් කියන පලියට මේකට බැන බැන යන්න එපා. මෙතන audience එකේ විවිධ රටවල පිරිස් ඉන්නවා. මෙතනදි උත්සහ කරන්නෙ සින්හල ඔපෙරා එකක් ඔවුන්ට ඉදිරිපත් කරන්න. එතන ඉදපු මිනිස්සු බොහොම සතුටු වෙන්න ඇති මේකට. ඒ වගේම ගායකයගෙන් අවසර අරගෙන තමා මේ වගේ වෙනස්කම් කරන්නෙ. ගායකයටවත් නැති අමාරුවක් අනිත් උන්ට හැදිල තියෙන්නෙ. අනික මට නන් සින්දුව ලස්සනයි. මෙතන පද වෙනස් කමක් කරල හෝ නට නට ඉන්න 6/8 එකෙන් දාලවත් නෑනෙ. ඉතින් ඇයි මෙච්චර අවුලක්?

    හැම දෙයක්ම දේශපාලන පාට කණ්නාඩි වලින් බලන්න එපා.


    මච/න් ටැලන්ට් එක පෙන්නන්න ඇයි බන් බෞද්ධ පදනම අල්ලගන්නේ ?? එක පරක් දෙපාරක් නම් කමක් නැහැ. අර සහේළිගේ ආයුබෝ වේවා මහ රජාණනි ගීතය ඔපෙරාවක් කරානම් කමක් නැහැ තව .
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් මෙච්චර දක්ශ කෙනෙක් පරන සින්දුවක් ඔපෙරා කරන්නෙ නතුව තමන්ගෙම එකක් කිව්වනම් ඉවරයිනෙ. මොන මගුලකටද බෞද්ධ ගීතයක් ඔපෙරා කලේ.... නිකන් සින්දුවත් චා කලා, තමනුත් චා වුනා.

    http://www.elakiri.com/forum/showpost.php?p=19677549&postcount=27
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මච/න් ටැලන්ට් එක පෙන්නන්න ඇයි බන් බෞද්ධ පදනම අල්ලගන්නේ ?? එක පරක් දෙපාරක් නම් කමක් නැහැ. අර සහේළිගේ ආයුබෝ වේවා මහ රජාණනි ගීතය ඔපෙරාවක් කරානම් කමක් නැහැ තව .

    අනිවා...........මචන්. අනික audience පිනවන්න හදන්නෙ මේකෙන්මද? මුන්ගෙ මොළ හොදයි ඉස්සොන්ට.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මචන් උබල අනිත් උන් කියන පලියට මේකට බැන බැන යන්න එපා. මෙතන audience එකේ විවිධ රටවල පිරිස් ඉන්නවා. මෙතනදි උත්සහ කරන්නෙ සින්හල ඔපෙරා එකක් ඔවුන්ට ඉදිරිපත් කරන්න. එතන ඉදපු මිනිස්සු බොහොම සතුටු වෙන්න ඇති මේකට. ඒ වගේම ගායකයගෙන් අවසර අරගෙන තමා මේ වගේ වෙනස්කම් කරන්නෙ. ගායකයටවත් නැති අමාරුවක් අනිත් උන්ට හැදිල තියෙන්නෙ. අනික මට නන් සින්දුව ලස්සනයි. මෙතන පද වෙනස් කමක් කරල හෝ නට නට ඉන්න 6/8 එකෙන් දාලවත් නෑනෙ. ඉතින් ඇයි මෙච්චර අවුලක්?
    හැම දෙයක්ම දේශපාලන පාට කණ්නාඩි වලින් බලන්න එපා.

    තෝ තොටම ගැලපෙන ලොගො එකක් හා නමක් දාගෙන ඉන්නෙ. මුස්පේත්තුව. audience පිනවන්න.