සිරාවට මචන් 1st time ඔපෙර් එකක් කියන්න ඕනේ නම් එකට concert තියලා එකට ආරම්භයක් දෙන්න ඕනේ එතකොට මිනිසුන්ට අදහසක් එයි පොල්ලෙන් ගැහුවා වගේ ඔහොම කැගහනකට එපා වෙනවා එකත් දන්නෝ බුදුන්ගේ....මේක නොදැන කරපු එකක් නෙමේ මචන්![]()



මොන නොදැනද මචන් ජාතික ගීය දෙමලට වික්කෙ නොදැනද නැනෙ, ඒ වගේම තමා බුදු දහමට පහර ගහන එක මේ කරන්නෙ කොහොමත් unp බල්ලො කියන්නෙ රට ජාතිය ආගම් ගැන කැක්කුමක් තියෙන උන් නෙමේ.උන් බලන්නෙම බුද්ධාගමට පහර ගහන්ඩ, අත්පුඩ් ගගහ බුදු ගුන කියන *න්න අගමැතියක් ඉද්දි මේව අරුම නෙමෙ.
Last edited:





). එත් බන් එහෙම කැත විදියට බනින්න එපා