ත්යාගිවන්ත වෙති. සෘජුයි කෙලින් වැඩ කරයි. පෘථුල අදහස් ඇති වේ. කි්රයා ද එසේමයි. උසස්විමේ මතු වීමෙ බලාපොරොත්තු ඇත්තෙකි. යුක්තිය දිවි මෙන් සලකයි. අන්යයෙකුට හෝ වෙන කෙනෙකු අයුක්තක් කරනවා ඉවසිය නොහැක. එවිට කිසිම අනුකම්පාවක් නැත්තකු මෙන් යුක්තිය ඉටුකිරීම පිණිස සටන් වැදීමට ඉදිරිපත් වෙයි. වරක් කිසි ගරු සරුවක් නැතිව ඕනෑ දේකට ඉදිරියට පැන කරදර විය හියදම් දරා වැඩකරයි. වරක් බොහෝ ඉවසිල්ලෙන් සිහි කල්පනාවෙන් සකසුරුම් කමින් යුතුව එවැනි දේට මැදිහත් නොවී සිටියි. ඕනෑම අලූත් දෙයක් අලූත් නැත.

Hari athi 
