ඔබගැන-අනිත්අය-හිතන-හැටි

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    avatar379013_13.gif

    ඉතා සියුම් හැඟීම් ඇති මානුෂිකත්වය අගයන අයෙකි අනුකම්පා සහිත හදවතින්යුතු බුද්ධියත් හදවතත් අතර සිදුවන තර්ක කිරීම්වලදී ඉතා නිවැරදිම තීරණය හදවතට එකඟව ගැනීමට නැඹුරුවේ. එක දෙයක්‌ එක දිගට කරගෙන යැමට මැලිකමක්‌ දක්‌වන අතර පටන් ගන්නා කටයුත්ත අතරමග නතර කර දමා වෙනත් කටයුත්තකට අතගැසීමේ දුර්වලතාවය නිසා බොහෝ අවස්‌ථාවල පාඩු සිදුකර ගනී.

    හරියටම කිව්වනේ බන් :oo: !!
    කොහොමද බන් ඔහොම කියන්නේ :D:rolleyes:
     

    Friendly HACKER

    Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ
    avatar535494_2.gif

    ආගිය තැන කැපී පෙනෙන ගතියක් තිබේ.යමක් උඩින් පිලිගන්නා ගතියක් නැත.හොදටඅවබෝධයකින් පසුව පිළිගනී.තමාගේ දක්ෂ භාවයෙහි ඇති ආත්ම විශ්වාසය නිසා කටයුතු අනිතිම මොහොත දක්වා කල්දමයි."මම ඒක ඕන වෙලවට කරන්නම් " කියයි.

    අනේමන්ද බන්... මන් මුකුත් කියන්නෙම නෑ.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    avatar330602_26.gif

    මේක දැක්කම මොකද හිතෙන්නේ කියහන් බලන්න :angry:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar510144_2.gif

    අනුන් වසගයට පත්කරගන්නා තරම් කතා විලාසයක් ඔබට ඇත. ඒ නිසාම බොහෝ අය ඔබත් සමග මිතුරු වේ. ආදරය බොහෝ සෙයින් ඕනෑ අයෙකි එනිසා ඔබ පෙම්වතියන් වැඩි පිරිසක් ඇසුරු කරීමට පෙලබේ.ඒ වගේම අම්මා ඔයාට වඩා අනිත් අයට අදරෙයි වගේ හැගීම්ද ඔබට ඇතිවේ. ඕනෑම විෂය පථයක් ග්‍රහනය කරගැනීමේ හැකියාවක් ඔබට ඇත. යකඩ ලෝහ සම්බන්ධ රැකියා වලින් වාසි ඇත
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar272788_2.gif

    පිටතින් බැලූ විට අහිංසක අයෙක් සේ පෙනුනද ඔබ සැබවින්ම දගකාරයෙකි.. ඒ නිසාම පුසා වගේ හිටියට ඕක හරි වැඩ කරන්නෙ කියල අම්ම අනන්තවත් කියල ඇති... යමක් අවශය උවහොත් එය නැතිනම් පසු තැවෙන්නේ නැත ඒ ඔබට ඒ සදහා ආදේශකයක් ඇති නිසාය අටුව කඩල හරි පුටුව හදන චරිතයකි
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar371874_3.gif


    ගොඩක් වෙලාවට තනියම සිටීමට ප්‍රිය කරයි ඔබගෙන් කිසිවෙකුටත් කරදරයක් නැත.. විරුද්ධ ලිංගිකයන් අතර ඉමහත් ජනප්‍රිය පුද්ගලයෙකි.. නමුදු බැදීම් ඇති කරගන්නේ දුර දිග බලාය බොහෝ දුරට ආදර සම්බන්ධයකින් විවාහ වෙයි..