ඔබගැන-අනිත්අය-හිතන-හැටි

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    avatar522296_8.gif

    ත්‍යාගිවන්ත වෙති. සෘජුයි කෙලින් වැඩ කරයි. පෘථුල අදහස් ඇති වේ. කි‍්‍රයා ද එසේමයි. උසස්විමේ මතු වීමෙ බලාපොරොත්තු ඇත්තෙකි. යුක්තිය දිවි මෙන් සලකයි. අන්‍යයෙකුට හෝ වෙන කෙනෙකු අයුක්තක් කරනවා ඉවසිය නොහැක. එවිට කිසිම අනුකම්පාවක් නැත්තකු මෙන් යුක්තිය ඉටුකිරීම පිණිස සටන් වැදීමට ඉදිරිපත් වෙයි. වරක් කිසි ගරු සරුවක් නැතිව ඕනෑ දේකට ඉදිරියට පැන කරදර විය හියදම් දරා වැඩකරයි. වරක් බොහෝ ඉවසිල්ලෙන් සිහි කල්පනාවෙන් සකසුරුම් කමින් යුතුව එවැනි දේට මැදිහත් නොවී සිටියි. ඕනෑම අලූත් දෙයක් අලූත් නැත.

    මේ ටික නම් උඹ ගත්තේ ජීවිතය හා ග්‍රහයෝ කියන පොතේ ධනු ලග්න කාරයන්ගේ ගතිගුණ වලින්. මම හරි නේද?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    avatar203792_36.gif


    සෘජු අනුකම්පා සහිත කරුණාවන්ත සිතක් ඇති කෙනෙකි. යුක්තියටත් සහයෝගයටත් කරුණාවටත් ගරු කරන්නෙකු වෙයි. සමාදානයට ඉතා කැමති වෙයි. ඥානයත් සූර ගතියත් වාග් චාතුර්යයත් දායාද මෙන් උත්පත්තියෙන් ලැබී තිබේ. ඉව හෙවත් කලින් යමක් පෙනෙන ඥානය ඇත්තෙක් වේ. තරහ ඉතා ඉක්මනට සංසිඳේ. යුක්ති පසඳීමෙහි මූලිකත්වය දරයි. තරාදියක් මෙන් සමබරව යුක්තිය විසඳයි. තමාගේ පුද්ගලික සැප පහසුකම් අන්‍යයන් උදෙසා කැපකර තමා දුක් විඳීමට කැමති වෙයි. ආත්මාර්ථයට වඩා පරාර්ථය ගරු කරයි.

    තුලා ලග්න කාරයාගේ ගතිගුණ.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    avatar534687_4.gif

    අනුන්ගේ විපතේදී අධිකව කම්පා වේ. කුඩා සතුන් කෙරෙහි ද පොඩි ළමයින් කෙරෙහි ද තමාට වඩා පහත් අය කෙරෙහි ද දුර්වල පක්ෂය හෙවත් ස්ත‍්‍රීන් කෙරෙහි ද හිතවත් වේ. ඉවසිලි ගතිය අඩුය. තරහ කල් නොපවතී. මහා ව්‍යාපාර ගැන සිතයි. කටයුතු ද එසේමය. විශාල ව්‍යාපාරවල මූලිකත්වය දැරීමට සුදුසු වේ. උස් පාත්වන ධනය හා තත්ත්වය ඇතිවේ. ආගමික උත්සව වලට ප‍්‍රිය වේ. . අන්‍යයන්ගේ ආරක්ෂාවට අවවාද දෙතත් තමා ඒවා ගැන එතරම් සලකා ආරක්ෂා නොවේ..

    කටක ලග්නය ගැන තිබ්බ ටික.
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    avatar157039_2.gif

    දුටු පමණින් බැදෙන ආදරයන් කෙරෙහි විශ්වාස කරන ඔබ , ඔබේ ආදරවන්තයා ගැන හොදින් දැන ගැනීමට ඉවසිලි නොවීම ඉක්මනින් සම්බන්ධතාවයන්ට මුල පුරනවා. ඔබට බලපෑමක් හැගීමක් ඇති කිරීමට නොහැකි වන පුද්ගලයන් සම්බන්ධයෙන් ඔබ එතරම් උනන්දු වන්නේ නැහැ. අදරයේදී ඔබ ඉතාම හැගීම්බරයි. ඔබේ අදරයේදී ඔබ දන්නේ ආදරය කිරීමට හෝ වෛර කිරීමට පමණයි.ඒ අතරමැද අවස්ථාවන් නැහැ. ඒ නිසාම ඔබේ සම්බන්ධතාවයන් රණ්ඩු සරුවල් ඇතිවිය හැකියි.

    pissu hadei sanda babalei...:sorry:
    mage past threads wath balalada damme.. ;)
    anyway ela.. :rolleyes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    avatar61857_6.gif

    සාමානයෙන් කටයුතු කිරීමට පෙර බොහෝ සෙයින් සිත බලනවා. ඒ නිසාම ඔබට ජීවත්වීම පහසු වී තිබෙනවා. නමුත් ඔබම සමහර අවස්ථාවන්වලදී ඔබව අපහසුවට පත් කරගන්නවා. අනුන්ට ඔබව අහේතුකව සැක කිරීමට ඉඩ සලසා දීමෙන් . කෙසේ උවත් ඔබ යහපත් පුද්ගලයෙක්. බොහෝ විට අන් අය ඔබව නිවැරදිව තේරුම් නොගත්තත්, ඔබ මිත්‍රශීලි හා උද්යෝගිමත් පුද්ගලයෙක්.


    සාමානයෙන් කටයුතු කිරීමට පෙර බොහෝ සෙයින් සිත බලනවා. ඒ නිසාම ඔබට ජීවත්වීම පහසු වී තිබෙනවා. - මෑත කාලීනව මම මෙහෙමයි එත් දැනට අවුරුදු 7කට විතර කලින් නම් රත්තරන් මම එච්චර හිතන්නේ නැ ( වලි සහ ගෑණු සම්බන්ද දේවල් වලදී )


    නමුත් ඔබම සමහර අවස්ථාවන්වලදී ඔබව අපහසුවට පත් කරගන්නවා. අනුන්ට ඔබව අහේතුකව සැක කිරීමට ඉඩ සලසා දීමෙන් - මේක නම් බන් ගිය ආත්මේ ඉදන් පතාගෙන ආපු දේවල් ....


    කෙසේ උවත් ඔබ යහපත් පුද්ගලයෙක්. බොහෝ විට අන් අය ඔබව නිවැරදිව තේරුම් නොගත්තත්, ඔබ මිත්‍රශීලි හා උද්යෝගිමත් පුද්ගලයෙක් - මෙන්න මේ හේතුව නිසා තමයි මම කා අතරත් ප්‍රසිද්ද.

    100% නිවැරදියි . සමහර ශරීර අභ්‍යන්තර කොටස් වලින් එක ගතිගුණ ගැන කියලා නැති උනත් උබ සැහෙන සාර්ථකයි මෙතන ........ උබ කාගෙන්ද මන් ගැන අහගත්තෙ කියන ප්‍රශ්නය දැන් මට තියෙනවා :rofl:
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar102451_18.gif

    කාගෙන්වත් දෙයක් නිකන් ගන්නෙත් නෑ කාටවත් දෙයක් නිකන් දෙන්නෙත් නෑ ඒ ඔබගේ හැටි. ඉගෙනීමට දක්ෂ උවත් පොත පතින් එහා දෙයක් සිතන්නේ නැත තමන්ගේ අය තමන්ගේ වස්තුව ලෙස සලකයි ඔවුන් දිවි හිමියෙන්සුරකියි
     
    • Like
    Reactions: paralk

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar542314_2.gif

    සොන්දර්යාත්මක දේවලට ඇලුම්කරයි ගීත සිනමා වැනිදේ,පර්යේෂනාත්මක දේවල් කිරීමට පෙලබෙයි.. කා සමගවත් මුහුනට මුකුත් නොකියයි ඒ ඔහුගේ සිත රිදෙන නිසාය.. උතුම් මිනිස් ගුනාන්ගයන්ගෙන් හෙබි අයෙකි