ඔබගැන-අනිත්අය-හිතන-හැටි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar555440_9.gif

    යහළුවන් අතර ජනප්‍රිය චරිතයකි ඔබ නොමැති කිසිදු කටයුත්තක් නැති තරම්ය මව්පියන්ට ගරු කරයි තමන් අයි ආර් සී කාරයෙක් යැයි තමා සිතා සිටියද සැබැවින්ම ඔබ සුන්දර මිනිසෙකි.. ආගමට දහමට ගරු කරයි... අති සංවේදී අයෙකි... එම නිසාම හදිසි අනතුරු ලේ දැකීම් වලදී ක්ලාන්ත විය හැක
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    avatar510144_2.gif

    අනුන් වසගයට පත්කරගන්නා තරම් කතා විලාසයක් ඔබට ඇත. ඒ නිසාම බොහෝ අය ඔබත් සමග මිතුරු වේ. ආදරය බොහෝ සෙයින් ඕනෑ අයෙකි එනිසා ඔබ පෙම්වතියන් වැඩි පිරිසක් ඇසුරු කරීමට පෙලබේ.ඒ වගේම අම්මා ඔයාට වඩා අනිත් අයට අදරෙයි වගේ හැගීම්ද ඔබට ඇතිවේ. ඕනෑම විෂය පථයක් ග්‍රහනය කරගැනීමේ හැකියාවක් ඔබට ඇත. යකඩ ලෝහ සම්බන්ධ රැකියා වලින් වාසි ඇත
    :shocked::shocked::shocked: .දේවාලයක් දාමුද මචෝ :baffled::baffled:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar428159_1.gif

    තමාට හිතවත් අයගේ වැඩ තමාගේ වැඩක් ලෙස සිතා ඉටුකර දෙයි.. තමාට කෙතරම් අපහසුකම් ආවද අන් අයගේ උදව් ගැනීමට මැලි වෙයි.. ලොකු තානාන්තර ගැන නොසිතයි සාමාන්‍ය සැහැල්ලු ජීවිතයකට ප්‍රිය කරයි බාත්රූම් තිබ්බත් ලිදෙන් වතුර ඇදන් නාන්න ඔබ ආසයි...
     
    • Like
    Reactions: <DNA

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar123068_4.gif

    Coolkasun

    මීයක් කඩන්නේ අත ලෙවකන්නනම් නෙමේ... යමක් ඕනෑ උනොත් ඔබ ඔහුගෙන් ඉල්ලන්නේ එය නොදී බැරි ලෙසය.. අම්ම කම්මැලිය කීවත් ඔබේ හිතේ කම්මැලිකමක්නම් නැත.. ජීවිතේ තියෙන්නෙ විදින්න බව ඔබ සිතයි.. බොහෝ සෙයින් කෙලිලොල් ජීවිතයක් ගත කරයි.. ආගමික වැඩ කටයුතු සදහා සහබාගි වන්නේ හුදු විනෝදය සදහාය නමුදු ඒ ගැන ඉතා භක්තිමත්ය..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452

    :D:D:D

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    avatar534687_4.gif

    අනුන්ගේ විපතේදී අධිකව කම්පා වේ. කුඩා සතුන් කෙරෙහි ද පොඩි ළමයින් කෙරෙහි ද තමාට වඩා පහත් අය කෙරෙහි ද දුර්වල පක්ෂය හෙවත් ස්ත‍්‍රීන් කෙරෙහි ද හිතවත් වේ. ඉවසිලි ගතිය අඩුය. තරහ කල් නොපවතී. මහා ව්‍යාපාර ගැන සිතයි. කටයුතු ද එසේමය. විශාල ව්‍යාපාරවල මූලිකත්වය දැරීමට සුදුසු වේ. උස් පාත්වන ධනය හා තත්ත්වය ඇතිවේ. ආගමික උත්සව වලට ප‍්‍රිය වේ. . අන්‍යයන්ගේ ආරක්ෂාවට අවවාද දෙතත් තමා ඒවා ගැන එතරම් සලකා ආරක්ෂා නොවේ..

    කොහොමද බන් මෙහෙම කියන්නෙ... මාරයිනේ...:confused:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    විල් යු ප්ලීස්? :)

    බ සමග සිටින්නන් පිලිබදව සේම සාමාන්‍යෙයන් මිනිසුන් පිළිබදව වැටහීමක් ඇති කර ගනියි එම නිසා ආශ්‍රයට තෝරා ගන්නේද එසේ සිතාබලා තෝරාගත් අයයි. සත්‍ය ප%කාශ කිරීමට හා ඒ ආකාරයෙන් කටයුත= කිරීමට නොපසුබට වෙයි සටන් කිරීමට වුවද සිතේ බියක් නැත එසේ උවත් සුලු දේ වෙනුවෙන් සටන් කිරීමට කිසිසේත්ම පෙළඹෙන්නේ නැත. ඒ සියල්ල ඉවසා දරාගෙන සිටියි ඔබට යමෙක් අසාධාරණයක් කළත් එයද ඉවසා දරාගෙන සිටීම්ට ඔබ උත්සාහ දරයි එහෙත් වෙනත් අයෙක=ගෙන් තවත් අයෙකුට අසාධාරණයක් වන බව දැනුනහොත් පෙනුනහොත් එවිට ඒ වෙනුවෙන් කතා කරන්නට ක%ිය කරයි. බොහෝ විට අනුන් ඔබව රැවටීමට උත්සාහ ගත්තද එය ඔවුනට කිරීමට අපහසුය ඒ ඔබ හොදින් සිතා බලා කටයුත= කරන නිසාය
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :oo::oo::oo::oo:
    avatar359616_5.gif
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar330602_26.gif

    සිත ඉතාමත් සංවේදීය. කලාවට ලැදි පුද්ගලයෙක්ය. ශරීර ශක්තියෙන් නොව මානසික ශක්තියෙන් ප්‍රයෝජන ගනී. නමුත් ක්‍රියාකාරීත්වය අඩු බැවින් ඔබගේ සිතේ උපදින බොහෝ වටිනා සිතුවිලි ක්‍රියාවට නැංවීමට නොහැකි‍වේ. තරමක් දඩබ්බරය. සෑම දෙයක් සම්බන්ධවම විශ්වාස කරනුයේ හේතු සාධක ඇත්නම් පමණි. ලේඛන හැකියාවට ‍බොහෝ දස්කම් දක්වයි. සාහිත්‍ය කරණයට මෙන්ම මනෝ විද්‍යාවටද දක්ෂය. මුදල් ජීවිතයම කර නොගනී. අනුන්ට උදව් කිරීමට බොහෝ කැමතිය. නිදහසේ මෙන්ම සැනසීමේ සිටීමට ද ප්‍රිය කරයි. අවිවේකී බව අප්‍රිය කරයි
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    avatar175895_3.gif

    ඔබ සර්වශුභවාදී පුද්ගලයකු ලෙස හැදින්විය හැකිය. විවිධ හේතූන් නිසා ඔබ තනිපුද්ගලවාදියකු ලෙසද කටයුතු කරයි. තියුණු විශ්ලේෂණ හැකියාවක් ඔබ සතුය. ඒ මගින් තර්කානුකූලව සිතීමට ඔබ පෙළඹේ. ඔබ ආධ්‍යාත්මිකව බොහෝ ශක්තිමත් අයෙකි. බොහෝ සංවේදීය. ඔබ බොහෝ විට කල් ගෙවන්නේ නම් දෙයක් පිළිබද කලකිරීමෙනි. නිසි පිළිවෙලකට වැඩ කිරීමට ඔබ තැත් නොකරයි. තනිවී වැඩ කිරීමට ඔබ කැමතිය. නැතිනම් සියල්ලම තමා යටතේ පාලනය කිරීමට කැමතිය. මධ්‍යස්ථව සිතයි. ටිකක් මුරණ්ඩු වේ.

    Interesting..! Thanks ...! :yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    avatar330602_26.gif

    සිත ඉතාමත් සංවේදීය. කලාවට ලැදි පුද්ගලයෙක්ය. ශරීර ශක්තියෙන් නොව මානසික ශක්තියෙන් ප්‍රයෝජන ගනී. නමුත් ක්‍රියාකාරීත්වය අඩු බැවින් ඔබගේ සිතේ උපදින බොහෝ වටිනා සිතුවිලි ක්‍රියාවට නැංවීමට නොහැකි‍වේ. තරමක් දඩබ්බරය. සෑම දෙයක් සම්බන්ධවම විශ්වාස කරනුයේ හේතු සාධක ඇත්නම් පමණි. ලේඛන හැකියාවට ‍බොහෝ දස්කම් දක්වයි. සාහිත්‍ය කරණයට මෙන්ම මනෝ විද්‍යාවටද දක්ෂය. මුදල් ජීවිතයම කර නොගනී. අනුන්ට උදව් කිරීමට බොහෝ කැමතිය. නිදහසේ මෙන්ම සැනසීමේ සිටීමට ද ප්‍රිය කරයි. අවිවේකී බව අප්‍රිය කරයි

    මු සිරාවටම ඇත්තනේ කියන්නේ :shocked:
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    avatar204605_3.gif

    ස්වාධීනව හිතන අයෙකි. ඔබ කුඩා කල සිටම නායකත්ව ගති ලක්ෂණ පෙන්වයි. බොහෝ විට ඔබ ගන්නා තීරණ නිවැරදිය. පටන්ගත් සියළු දේ අවසාන කිරීමට ඔබ අසමත්ය. නමුත් ඔබේ සැලසුම් සාර්ථක වේ. සංවේදී අයකු වුවත් ඔබ ඔබගේ හැගීම් යටපත් කරගනී. විවිධ අවස්ථාවලදී නායකත්වයට පත්වීමේ ප්‍රවනතාවක් ඇත.

    අඩෝ ඇත්ත කියපන් උඹ කොහොමද අපි ගෙන ඔච්චර හොදට දන්නේ ?