උඹ
සැ.යු. මඩගැසීමක් නොව
![]()
Gtrz
බයානක පුද්ගලයෙක් අනිත් අයව බයකරන් ඉන්න හදන හිට්ලර් වගේ පොරක්
![]()
Wolverine GTR
හොරෙක් වගේ වැඩිය කතාබහක් නැති තමන්ගෙ පාඩුවෙ ඉන්න ගුප්ත චරිතයක්
![]()
scurvy
පොඩි අවලං බලු ගතියක් තියෙන මොලේ කොලොප්පම් පොරක් වගේ
![]()
mudrana
හීන ලෝකෙක ඉන්න කාටවත් කරදර නොකරන පොරක්
![]()
Senal7
ලෝකෙම එපා වෙලා කලකිරිල ජීවිතේම එපාවෙලා ඉන්න කෙනෙක්
![]()
Anti BBS
රට ජාතිය ගැන කැක්කුම තියෙන හොරකම මැරකම පෙන්නන්න බැරි අයෙක්
මේ අහම්බෙන් තෝරාගත් පුද්ගලයන් කිහිප දෙනෙකු පමණි කමන්ට් කරන හැමකෙනා ගැනම
විස්තර කියනු ලැබේ

ජාතිය ආගම ගැන හුගක් සන්වේදියි ඒත් හරි ඉක්මනටම ඒ අදහස මාරු කරනව
