ඔබගැන-අනිත්අය-හිතන-හැටි

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    avatar543337_3.gif

    වයසට වඩා හුගක් මුහුකුරා ගිහින්... සමාජෙ ගැන ගොඩක් අත්දැකීම් තියෙනව වගේම අනෙක් අයට හොද නරක කියල දෙන්න යනව ඒ වගේ වෙලාවට සමහරු ඔයාව අවතක්සේරුවටත් ගන්නව

    උබ මන් ගැන කියපු එවන්ගෙන්

    මේ දෙක වැරදියි

    වයසට වඩා හුගක් මුහුකුරා ගිහින්
    සමාජෙ ගැන ගොඩක් අත්දැකීම් තියෙනව


    මේ දෙක හරි.

    අනෙක් අයට හොද නරක කියල දෙන්න යනව
    වෙලාවට සමහරු ඔයාව අවතක්සේරුවටත් ගන්නව

    කමක් නෑ රෙප් දුන්න ඔන්
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    avatar482722_20.gif

    අනිත් කෙනෙක් කරන දෙයක් බලාගෙන ඉදල ඔයා ඒක එයාට කලින් කරනව හැබැයි ඔයා කොපි කලාට අවසන් පුතිපලයෙදි අනිත් කෙනාට වඩා ඔයා ඉදිරියෙන් ඉන්නව


    :):):):)
    11.gif
    Loweth na hari machan kiyapu de....... Rep++​
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar6429_1.gif

    දුක කියන දේ ඔයාගෙ ජීවිතයට තවම දැනිල නෑ ඔයා ඒ වචනෙ දන්නෙත් නෑ ඒත් ඔයාට ගොඩක් දේවල් ලබා දුන්න කෙනෙක්ට ඔයාගෙ යුතුකම් ඉටුකරන්න බැරි වෙච්ච එක ගැන ඔයා දුක් වෙනව
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    avatar258970_1.gif

    ටිකක් අත්මාර්තකාමියි ඒත් ලෝබ කමක්නම් හිතේ ගෑවිලාවත් නෑ භූමිය සම්බන්ධ දේවලින් ඔයාට ගොඩක් වාසි තියෙනව පොලවත් එක්ක කරන වැඩ කිරිගහට ඇන්න වගේ හරියනව

    :shocked: Rep dunna.Ticket ekak ehema adena patak nadda mcn. :(
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar462987_19.gif

    මොකක් හරි කරන්න ගියොත් ඒක ඉවර වෙනකන් ඉවසිල්ලක් නැති කෙනෙක් පටන් ගත්ත වැඩේ රෑ 12 - 1 වෙනකන් හරි කරලම තමයි පස්ස බලන්නෙ තමන්ගෙ වැඩේට කවුරුවත් අත පත දානවට බලන් ඉන්නවටනම් කැමති නෑ එහෙම උනොත් උටම කරගන්න කියල වැඩේ අතඇරල දානව..
    පවුලෙ අයට ගොඩක් උදව් කරනව අසල් වැසියන්ටත් එහෙමම තමයි හැබැයි පුතෝ උඹට තරම් තරහ කාරයෝ වෙන කාටවත් නැතිව ඇති මොකට පල ඇති රුකට ගල්ගහන නිසා ආදරේ කියන්නෙනම් ඔයා ගොඩක් පෙරේත දෙයක් ඒත් ඒක නිකන් ලැබෙනවටනම් කැමති නෑ එහෙම උනොත් ඒක ඉක්මනින්ම එපා වෙනව
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar397292_1.gif

    ජීවිතේ ගැනනම් හිතනව හොදටම මදි අද වෙන දේ ගැන විතරයි හිතන්නෙ අනාගතේ ගැන හිතන්න දැනුත් පරක්කුයි:(
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,400
    6,225
    113
    avatar295478_1.gif


    අනිත් අයව හිනස්සන්න පුළුවන් කෙනෙක්.ඇවටර් එක බලල කියනවට වඩා උඹේ හැටි අපි දන්නවනේ.:)
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar494061_1.gif

    විනෝදෙට බර වැඩිද මන්ද, යාලුවෝනම් හොදටම වැඩියි මල්ලියේ ටිකක් තෝරන් බේරන් ආසරේ කරපන් ගොඩක් එවුන් ඉන්නෙ උන්ගෙ වාසියට කොහොම උනත් තව අවුරුද්දකින් දෙකකින් ජීවිතේට වගකීම් ගොඩක් එනව :P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    avatar462987_19.gif

    මොකක් හරි කරන්න ගියොත් ඒක ඉවර වෙනකන් ඉවසිල්ලක් නැති කෙනෙක් පටන් ගත්ත වැඩේ රෑ 12 - 1 වෙනකන් හරි කරලම තමයි පස්ස බලන්නෙ තමන්ගෙ වැඩේට කවුරුවත් අත පත දානවට බලන් ඉන්නවටනම් කැමති නෑ එහෙම උනොත් උටම කරගන්න කියල වැඩේ අතඇරල දානව..
    පවුලෙ අයට ගොඩක් උදව් කරනව අසල් වැසියන්ටත් එහෙමම තමයි හැබැයි පුතෝ උඹට තරම් තරහ කාරයෝ වෙන කාටවත් නැතිව ඇති මොකට පල ඇති රුකට ගල්ගහන නිසා ආදරේ කියන්නෙනම් ඔයා ගොඩක් පෙරේත දෙයක් ඒත් ඒක නිකන් ලැබෙනවටනම් කැමති නෑ එහෙම උනොත් ඒක ඉක්මනින්ම එපා වෙනව

    මරුනේ බං :) මම ගැන නම් කියපු ඔක්කොම හරි. තරහා කාරයන්ගේ සිද්ධිය බරපතලව නැති වුනාට සාමාන්‍ය දුරට තියනවා. :)
    මම අනිත් අයගේ ඒවත් බැලුවා
    පට්ටයි ඈ +18