ඔබගැන-අනිත්අය-හිතන-හැටි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar379013_13.gif

    ඉතා සියුම් හැඟීම් ඇති මානුෂිකත්වය අගයන අයෙකි අනුකම්පා සහිත හදවතින්යුතු බුද්ධියත් හදවතත් අතර සිදුවන තර්ක කිරීම්වලදී ඉතා නිවැරදිම තීරණය හදවතට එකඟව ගැනීමට නැඹුරුවේ. එක දෙයක්‌ එක දිගට කරගෙන යැමට මැලිකමක්‌ දක්‌වන අතර පටන් ගන්නා කටයුත්ත අතරමග නතර කර දමා වෙනත් කටයුත්තකට අතගැසීමේ දුර්වලතාවය නිසා බොහෝ අවස්‌ථාවල පාඩු සිදුකර ගනී.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar556336_4.gif

    ජීවිතය පිළිබඳ මනාලෙස තේරුම් ගෙන ජීවත්වීමේ පුළුල් දැනුමක්‌ ඇති අයෙකි හැමවිටම අනුන්ගේ දුකේදී හිත උණුවන අනුකම්පා සහගත පුද්ගලයෙකි. ඕනෑම කෙනෙකුට කීමට ඇති දේ හිතේ නොසඟවා කෙළින්ම කීමේ ශක්‌තිය ඇතත් පසුව ඒ පිළිබඳ සිතමින් පසුතැවිලි වේ. විවෘත හදවතක් ඇති ඔබ කල්‍යාණ මිත්‍රයකු ලෙස බියකින් සැකයකින් තොරව ඇසුරු කිරීමට හැකි ගුණයහපත් අයෙකි. ඉතා ඉක්‌මණින් මිතු දම් ඇතිකර ගන්නවාසේම එකී මිතු දම් මනා ලෙස ආරක්‍ෂා කරගනිsමින් පවත්වාගෙන යැමේ සුවිශේෂී වූ ගුණාංගයක් ඔබ සතුව ඇත. එම නිසාම බොහෝ මිතුරු මිතුරියන් ඇති කරගනී
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar511599_1.gif

    ස්‌ථිරසාර වූ නොනැමෙන තද සිතක්‌ ඇති තමන් විසින්ම සකස්‌ කරගත් රාමුවක්‌ තුළම කොටුවී සැලසුම් සහගතව කල්පනාකාරීව ජිවිතය කරයි බොහෝ දේ සිතේ තබා ගැනීමට දක්‌ෂ වේ. තම අභිමතය පරිදි සෑම කටයුත්තක්‌ම කිරීමට පෙළඹෙන ඔබ විවිධ උපක්‍රම යොදමින් ඒවා සාර්ථකත්වය කරා ගෙන යැමට දැඩි උත්සාහයක යෙදෙන අතර කිසිදු අවස්‌ථාවක තමනට වන කොතරම් විශාල පාඩුවක්‌ වුවද එය පාඩවුක්‌ ලෙස පිළිගැනීමට දැඩි අකමැත්තක්‌ දක්‌වනවා මෙන්ම කිසියම් හේතුවක්‌ ඇතිව හෝ නැතිව මෙකී සියලු දේ අන්‍යයන්ගෙන් සඟවා තබා ගැනීමට ද උත්සාහ දරයි.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar461504_2.gif

    තමාට එරෙහි වන්නන්ට වෛර නොකරන ඔබ කිසිදු අවස්‌ථාවක ඔවුන් ඉදිරියේ දෙවැනි වන්නේද නැත. උපක්‍රමශීලීව ඔවුන් පරාජය කිරීමට සමත් වේ. නායකත්වයට හැම ආකාරයකින්ම සුදුසු වන බුද්ධිමත් කතා විලාශයක්‌ හිමියි. ස්‌ථිර සාරවූ බුද්ධිමත් කතා විලාශය නිසා විරුද්ධ පාර්ශ්වයේ සිත් දිනා ගනී. හැමවිටම බුද්ධිමත් බව සිතමින් ඇතිකරගන්නා උඩඟු බව නිසා අන් අයගේ අදහස්‌වලට එකඟ නොවේ. සෑම කරුණකදීම තමන් හරි යෑයි යන මතකයේ සිටින බැවින් බොහෝ වැරදි, අඩුපාඩු ඇතිවුවත් කිසි දිනක ඒවා පිළිනොගනී. මොනයම් හේතුවක්‌ නිසා හෝ සිතෙහි කෝපය රඳවා ගැනීමට තරම් තද සිතක් නැති නමුදු අනවශ්‍ය සුළු දේවල් සිතෙහි රඳවාගෙන ඉන් පීඩාවට පත්වන අවස්‌ථා සුලබය. අන් අය කලබල වන අවස්‌ථාවල කිසිදු කලබලයක්‌ නොමැතිව ක්‍රියාකරන ඔබ බොහෝ අවස්‌ථාවල කිසිදු හේතුවක්‌ නොමැතිව බොහෝ සුළු දේ සඳහා කලබලයට පත්වේ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ ගැනත් කියපන්කො බලන්න
    උඔ නම් සීයගෙ වෙද පොත් උස්සපු හොර වෙදෙක්
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    avatar461504_2.gif

    තමාට එරෙහි වන්නන්ට වෛර නොකරන ඔබ කිසිදු අවස්‌ථාවක ඔවුන් ඉදිරියේ දෙවැනි වන්නේද නැත. උපක්‍රමශීලීව ඔවුන් පරාජය කිරීමට සමත් වේ. නායකත්වයට හැම ආකාරයකින්ම සුදුසු වන බුද්ධිමත් කතා විලාශයක්‌ හිමියි. ස්‌ථිර සාරවූ බුද්ධිමත් කතා විලාශය නිසා විරුද්ධ පාර්ශ්වයේ සිත් දිනා ගනී. හැමවිටම බුද්ධිමත් බව සිතමින් ඇතිකරගන්නා උඩඟු බව නිසා අන් අයගේ අදහස්‌වලට එකඟ නොවේ. සෑම කරුණකදීම තමන් හරි යෑයි යන මතකයේ සිටින බැවින් බොහෝ වැරදි, අඩුපාඩු ඇතිවුවත් කිසි දිනක ඒවා පිළිනොගනී. මොනයම් හේතුවක්‌ නිසා හෝ සිතෙහි කෝපය රඳවා ගැනීමට තරම් තද සිතක් නැති නමුදු අනවශ්‍ය සුළු දේවල් සිතෙහි රඳවාගෙන ඉන් පීඩාවට පත්වන අවස්‌ථා සුලබය. අන් අය කලබල වන අවස්‌ථාවල කිසිදු කලබලයක්‌ නොමැතිව ක්‍රියාකරන ඔබ බොහෝ අවස්‌ථාවල කිසිදු හේතුවක්‌ නොමැතිව බොහෝ සුළු දේ සඳහා කලබලයට පත්වේ.

    උබ මාව දන්නවද බන් ? :shocked:උබනම් මාර පොරක් බන් කොහොමද එහෙම කියන්නේ :D:D
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar5836_1.gif

    ඕනෑම දෙයක්‌ වහා අවබෝධ වන තීක්‌ෂණ නුවණක් හිමියි සුළු දේවලට අකමැත්තක්‌ දක්‌වන අතර කුමක් කරන්න ගියද මහා පරිමාණයෙන් කරයි. කළ යුතු සියලු කාර්යයන් අංගසම්පූර්ණව මනා කළමනාකාරිත්වයක්‌ යටතේ සිදුකර ගැනීමේ දැඩි ආත්ම ශක්‌තියක්‌ තිබුණද එක පිට එක වැඩ කටයුතු රාශියක්‌ කිරීමට උත්සාහ කර අවුල් සහගත පැටලිලි ඇති කර ගනී. එහෙත් අවස්‌ථානුකූලව උපායශීලී ලෙස කටයුතු කරයි.
     
    sooppuwa

    Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    avatar556336_4.gif

    ජීවිතය පිළිබඳ මනාලෙස තේරුම් ගෙන ජීවත්වීමේ පුළුල් දැනුමක්‌ ඇති අයෙකි හැමවිටම අනුන්ගේ දුකේදී හිත උණුවන අනුකම්පා සහගත පුද්ගලයෙකි. ඕනෑම කෙනෙකුට කීමට ඇති දේ හිතේ නොසඟවා කෙළින්ම කීමේ ශක්‌තිය ඇතත් පසුව ඒ පිළිබඳ සිතමින් පසුතැවිලි වේ. විවෘත හදවතක් ඇති ඔබ කල්‍යාණ මිත්‍රයකු ලෙස බියකින් සැකයකින් තොරව ඇසුරු කිරීමට හැකි ගුණයහපත් අයෙකි. ඉතා ඉක්‌මණින් මිතු දම් ඇතිකර ගන්නවාසේම එකී මිතු දම් මනා ලෙස ආරක්‍ෂා කරගනිsමින් පවත්වාගෙන යැමේ සුවිශේෂී වූ ගුණාංගයක් ඔබ සතුව ඇත. එම නිසාම බොහෝ මිතුරු මිතුරියන් ඇති කරගනී

    patta pata pata:love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මේහ් උබ ප්‍රොපයිල් පින්තූරයෙන් විස්තර කියනවා කියලා මේකේ උන්ගේ ප්‍රොපයිල් එකට ගිහිල්ලා දාලා තියෙන පොස්ට් කියවලා නේද මොනවගේ එකෙක්ද කියලා විස්තර කියන්නේ. :lol::lol:
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මේහ් උබ ප්‍රොපයිල් පින්තූරයෙන් විස්තර කියනවා කියලා මේකේ උන්ගේ ප්‍රොපයිල් එකට ගිහිල්ලා දාලා තියෙන පොස්ට් කියවලා නේද මොනවගේ එකෙක්ද කියලා විස්තර කියන්නේ. :lol::lol:

    සිරා කතාව. :yes: ඒත් Social Media Minning කියන එක සුපිරියට පිහිටල තියෙනවා. :cool: අපිව hack කරනවා. :baffled:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    avatar5836_1.gif

    ඕනෑම දෙයක්‌ වහා අවබෝධ වන තීක්‌ෂණ නුවණක් හිමියි සුළු දේවලට අකමැත්තක්‌ දක්‌වන අතර කුමක් කරන්න ගියද මහා පරිමාණයෙන් කරයි. කළ යුතු සියලු කාර්යයන් අංගසම්පූර්ණව මනා කළමනාකාරිත්වයක්‌ යටතේ සිදුකර ගැනීමේ දැඩි ආත්ම ශක්‌තියක්‌ තිබුණද එක පිට එක වැඩ කටයුතු රාශියක්‌ කිරීමට උත්සාහ කර අවුල් සහගත පැටලිලි ඇති කර ගනී. එහෙත් අවස්‌ථානුකූලව උපායශීලී ලෙස කටයුතු කරයි.

    ටහිකෙයි... කොහොමද බොල ඔහොම කියන්නෙ. ගෙදර ගිහින් අම්මලගෙන් අහගෙන ආවද මං ගැන..
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මන් ගැනත් තව ටිකක් කියපන්කො බන්... වෙරි ඉන්ටරස්ට් බ්‍රෝ... නිකන් පිස්සු වගේ:oo::oo: