ඉතා සියුම් හැඟීම් ඇති මානුෂිකත්වය අගයන අයෙකි අනුකම්පා සහිත හදවතින්යුතු බුද්ධියත් හදවතත් අතර සිදුවන තර්ක කිරීම්වලදී ඉතා නිවැරදිම තීරණය හදවතට එකඟව ගැනීමට නැඹුරුවේ. එක දෙයක් එක දිගට කරගෙන යැමට මැලිකමක් දක්වන අතර පටන් ගන්නා කටයුත්ත අතරමග නතර කර දමා වෙනත් කටයුත්තකට අතගැසීමේ දුර්වලතාවය නිසා බොහෝ අවස්ථාවල පාඩු සිදුකර ගනී.




උබනම් මාර පොරක් බන් කොහොමද එහෙම කියන්නේ 


ඒත් Social Media Minning කියන එක සුපිරියට පිහිටල තියෙනවා.
අපිව hack කරනවා. 