උවමනා දේ උවමනා වේලාවට උවමනා කරන අයෙකි.කෙසේ හෝ ලබාගනී.තමාගෙ පුද්ගලික සෑප පහසුකම් අනුන් වෙනුවෙන් කෑප කිරීමට සතුටු නොවේ.කීර්ති ප්‍රසන්සා ලෑබීමට,පෙරමුනෙහි සිටීමට ජය ලෑබීමට නිතර සූදානම්ය.ක්‍රියා ශුර අයෙකි. තම ආදරවන්තියට මිස වෙන අන් කිසිවෙකුට යටහත් පහත් නොවේ.සහකාරියට ඉතා බක්තිමත් වෙති .කෙලෙහි ගුන සලකන කෙනෙකු වේ.බඩ්ගිනි ඉවසිය නොහෑක,නිතර ටික ටික කෑම ඕනෑකරයි




