ඔබගැන-අනිත්අය-හිතන-හැටි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar513067_13.gif

    උවමනා දේ උවමනා වේලාවට උවමනා කරන අයෙකි.කෙසේ හෝ ලබාගනී.තමාගෙ පුද්ගලික සෑප පහසුකම් අනුන් වෙනුවෙන් කෑප කිරීමට සතුටු නොවේ.කීර්ති ප්‍රසන්සා ලෑබීමට,පෙරමුනෙහි සිටීමට ජය ලෑබීමට නිතර සූදානම්ය.ක්‍රියා ශුර අයෙකි. තම ආදරවන්තියට මිස වෙන අන් කිසිවෙකුට යටහත් පහත් නොවේ.සහකාරියට ඉතා බක්තිමත් වෙති .කෙලෙහි ගුන සලකන කෙනෙකු වේ.බඩ්ගිනි ඉවසිය නොහෑක,නිතර ටික ටික කෑම ඕනෑකරයි
     
    • Like
    Reactions: ijay

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar370548_2.gif

    නිතර ආඩම්බර ගතියෙන් සීටී. විවාදයෙදී තමන්ට ජයගන්නට නොහෑකි වූවිට රන්ඩුවක් හෝ මතු කරගෙන,එයින්වත් ජය ගන්නට සිතයි.වහා අවබෝදවන නුවනක් තිබේ.සටනට පෙලබේ,බියක් නොමෑත.සුලු දෙයට කෑමති නෑත.උසස් සිතුවිලි සහිතයි.හදිසියේ කරුනු වෙනස් කරයි.නමුත් ස්තිරව යමක් කරන්නට සිතුවොත් එසේ කරයි.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar529771_9.gif

    පෑරනි දේට ආශා කරයි.ලෙහෙසියෙන් ජීවත් වීමට සිතයි.කිසිවෙකුට නොනෑමෙන හිතක් වේ.රහස් රකින්නෙකි.කිසිවෙකු හා තරහ වන්නේ කලාතුරකිනි.නමුත් තරහ වූවිට නෑවත මිත්‍රවීමත් අපහසුය
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    avatar529771_9.gif

    පෑරනි දේට ආශා කරයි.ලෙහෙසියෙන් ජීවත් වීමට සිතයි.කිසිවෙකුට නොනෑමෙන හිතක් වේ.රහස් රකින්නෙකි.කිසිවෙකු හා තරහ වන්නේ කලාතුරකිනි.නමුත් තරහ වූවිට නෑවත මිත්‍රවීමත් අපහසුය

    :love::love:
    11.gif
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar528390_1.gif

    කිසිවෙකුට වටහා ගත නොහෑකි ගුප්ත ගති පිහිටා තිබේ.ජය ලබාගන්නා තෙක් සටන් කරගෙන යාමට සමතෙකි.මිල මුදල් සහ තමාගේ යෑයි හෑගෙන සියල්ල,ඉතා සුපරික්ශාකාරීව ආරක්ශා කරයි.ලස්සන දේ මිලදී ගෑනීමට කිසිවිට පසුබට නොවේ.මල් වෑවීමට හිතවේ
     
    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    avatar528390_1.gif

    කිසිවෙකුට වටහා ගත නොහෑකි ගුප්ත ගති පිහිටා තිබේ.ජය ලබාගන්නා තෙක් සටන් කරගෙන යාමට සමතෙකි.මිල මුදල් සහ තමාගේ යෑයි හෑගෙන සියල්ල,ඉතා සුපරික්ශාකාරීව ආරක්ශා කරයි.ලස්සන දේ මිලදී ගෑනීමට කිසිවිට පසුබට නොවේ.මල් වෑවීමට හිතවේ

    බුහා..එල කිරිනේ අයියේ..මල් වවන සීන් එක නම් තාම නෑ..හැබැයි මගේම ගෙයක් ගත්තම නම් හිතෙයිද දන්නේ නෑ..
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඉක්මන් කෙනෙක්වේ.නිර්බීතවේ.රහස් නෑත.සාරවත් සිතක් සහ බුද්දිමත් බවක් වෙයි.නොයෙක් ක්‍රියාවන්ගේ දක්ශයෙකි.ඉතා කඩිසරය.ආත්ම විශ්වාසය සෑමදෙයෙහිම තිබේ.උසස් ආඩම්බර ගතියෙන් නිතරම සිටී.නොයෙක් දේ දුටු සෑටියෙන් කල හෑක.සිරිත් විරිත් ගරුකරයි.ආ ගිය තෑන පිලිගෑනීමට ලක්වෙයි.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar135745_1.gif

    අනුකම්පා සහිත කරුනාවන්ත සිතක් ඈති කෙනෙකි.යුක්තියට සාදාරනයට,මිනිසත් කමට කරුනාවට ගරු කරන කෙනෙකි.සාමදානයට වඩාත් කෑමතිය.කතාව,බුද්දිමත් කම උපතින් උරුම වී ඈත.ඉව හෙවත් යමක් කලින් පෙනෙන ගතිය තිබේ.තරහ ඉතා ඉක්මනට සන්සිදේ
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar324758_11.gif

    muu boru kiyanneee

    ගෑටලු විසදීමේ සියුම් දෑනුමක් වේ.බොහෝ අනුකම්පා සහිතය.අනුන්ගේ දොස් දකී.ඉතා ප්‍රවේසම් සහිත වේ.ආත්ම විශ්වාසය අඩු කෙනෙකි.යමක් කීමේදී ඉතා විස්තර සහිතව කියයි.ගෙදර දොර වෑඩ කටයුතු සොයාබලයි.තමාගෙ බඩු පිලිවෙලට තබාගනී.නුවමනා දෙයට පවා කාලය ගත කරයි.උවමනාදේ අතපසු කරයි.දීමට ප්‍රිය වේ.රස ආහරයට ප්‍රිය වේ.නිරෝගීය.නමුත් ලෙඩවීමට බියෙන් පසුවේ.
    දැන් ඇත්තද කියපන්
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    avatar513067_13.gif

    උවමනා දේ උවමනා වේලාවට උවමනා කරන අයෙකි.කෙසේ හෝ ලබාගනී.තමාගෙ පුද්ගලික සෑප පහසුකම් අනුන් වෙනුවෙන් කෑප කිරීමට සතුටු නොවේ.කීර්ති ප්‍රසන්සා ලෑබීමට,පෙරමුනෙහි සිටීමට ජය ලෑබීමට නිතර සූදානම්ය.ක්‍රියා ශුර අයෙකි. තම ආදරවන්තියට මිස වෙන අන් කිසිවෙකුට යටහත් පහත් නොවේ.සහකාරියට ඉතා බක්තිමත් වෙති .කෙලෙහි ගුන සලකන කෙනෙකු වේ.බඩ්ගිනි ඉවසිය නොහෑක,නිතර ටික ටික කෑම ඕනෑකරයි
    totally different mula tika. .
    last tika ok :)
     
    Last edited: