@@@ >>>ඔබගෙ ආගම කුමක්ද?/>>>>@@@

ඔබගෙ ආගම කුමක්ද?/>&


  • Total voters
    144
  • Poll closed .

jayalalitha

Member
May 7, 2012
363
54
0
මගේ ආගම කතෝලික
මගේ ජාතිය සිංහල
මගේ සංස්කෘතිය බෞද්ධ


තරහගන්න එපා මේක කිඋවට මම ගරු කරන සත්‍ය එකයි
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කියන්න ඕන්නෑ. පේනව

    malli me uya! ane..............

    images
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ඔ සමා වෙන්න දැන් වෙනස් කරන්න බැහැ සහො.:sorry: සිංහල කියන කැල්ල අයින් කරන්නෙ කොහොමද.? එක මට අයින් කරන්න බැහැ.:sorry:


    onna oka tiyahan mama Sinhala buddhist walata vote karanawa :P
    moko mage birth certificate eke sinhala tibbe nati unata mage maw bashawa sinhala, igena gattet buddagama :P OLs walata kalet oya subject deka ;)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මගේ ආගම කතෝලික
    මගේ ජාතිය සිංහල
    මගේ සංස්කෘතිය බෞද්ධ


    තරහගන්න එපා මේක කිඋවට මම ගරු කරන සත්‍ය එකයි


    same kind of scenario here ;)