මචන් ඕක software problem එකක් වෙන්න පුළුවන්. stuck වෙනකොට use කරන software check කරලා බලන්න.. ram එක සුද්ද කරලා බලන්න.. දකෙන්ම හරි ගියේ නැත්නම් windows අයෙ දාන්න
thnx bro........
මචන් ඕක software problem එකක් වෙන්න පුළුවන්. stuck වෙනකොට use කරන software check කරලා බලන්න.. ram එක සුද්ද කරලා බලන්න.. දකෙන්ම හරි ගියේ නැත්නම් windows අයෙ දාන්න
machn mage lap ekata os danna widiyak ne .key board eka weda karanne nethi wenawa tika welawakin ..mokada karanne ............
Machan mage PC eka Tika welawakin Stuck wenawa...Kisima aulak na
RAM eka 512 DDR dekak gahala tiyenne
Samahara welawata paya ganak kisi ginnak nathuwa weda
XP sp3 clean install 3 parak withara kala
Tune up utilities damma eth aula ehemamai bro plz help![]()
Mage Com Eke On Bord Soun Thiyenne .. Etha Hitapugaman Sound Wadanaha .. Itapasse Mama Sound card ekak Damma ..Tikadawasakata passe ekath Wada naha .. Ai A ???
මචං මම මගෙ on board PC එකට 256 VGA එකකුයි 1GB DDR 2 Ram එකක් සෙට් කරන්න හිතාන ඉන්නෙ එකට VGA ,Ram ගද්දින් මොනවගෙ දෙවල්ද බලන්න ඕනෙ?
හරියට processor එකක් ගද්දින් අපි speed එක cache memory එක බලනව වගෙ Ram ගද්දින් මොනවද බලන්න ඕනෙ?
mage computer eka on kalama 1 parak on wela ayemath off wela ayemath on wenawa mokata molada karanne oni guru?????????????