ඔබගේ පරිගණකයේ hardware problem තියෙනවද

Jenna

Member
Jul 14, 2008
257
8
0
C:\
brand new hdd samsung 500gb

machan bios wala hdd eka status bad backup and replace kiyala kiyanawa:growl:
mulinma dapu win7 eka boot wenne nethi una, man 4mat kalama enawa error message ekak (mata hariyata error message eka mathaka ne drive eka select kalamai awe ) eken adahas kale me drive eka stable ne kiyalai wena drive ekakata os eka danawanm thama wada hoda kiyala.

aluthma hdd ekata mehema wenne ay?
 

Jenna

Member
Jul 14, 2008
257
8
0
C:\
මචන් මම මේ ලගදි 500gb hard 1 ක් අලුතෙන් ගැහුවා..........මාස 4 ක් විතර ගියාට පස්සේ normal computer එකේ වැඩ කර කර ඉද්දි එක පාරටම අලුතෙන් ගහපු hard එක ඇතුලෙන් වගේ ටික් ගාලා සද්දයක් ඇවිල්ල computer එක stuck වෙනවා............off කරලා on කරාට හරි යන්නේ නෑ..........hard එකේ cable එක ගලෝල ගැහුවම තමය් හරියන්නේ ආයේ............ඒ දවස් වල දවසකට 1 පාරක් විතර තමය් මෙහෙම වෙන්නේ.........දැන් නම් මාසෙක විතර ඉදන් එහෙම උනේ නෑ ආයේ...........මොකද්ද ඒ අව්ල??????hard එකේ අව්ලක්ද??????

hdd eka samsung newe neda :D
 

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මචෝ මගේ machine එකේ boot කරනකොට "primary master hard disk error " කියල වැටෙනවා.(before loading OS ).මම ඒකෙ boot device තෝරනකොට hard disk එක පෙන්නන්නේ නෑ,,,Then I changed da power cable of the hard disk ,,bt error is still coming .මාර ගේමක් දෙන්න ඕනේ machine එක on කරගන්න.මම මේ දැනුත් log වෙලා ඉන්නේ ඒ machine එකෙන් තමයි.මචන් hard එක ගිහින් නම් machine එක කොහෙත්ම boot වෙන්නේ නෑනෙ.මම win 7 OS දාල තියෙන්නෙත්.එකෙත් කිසිම අව්ලක් නෑ,machine එක boot උනාම එක එලට වැඩ.

    මම ram එකත් ගලවල clean කරා,,,ඒත් හරි ගියේ නෑ,wat 2 do මචන්

    මචෝ machine එකේ hdd disk 2ක් තියෙනවද. ඔය පස්නේ තියෙන්නේ bios වල. bios වල boot settings හරියට හදා ගන්න
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    matchan mage gawa thiyenawa 512 ram ekak, eka gahala computer eka on karama start up ekedi ram eka weda kiyala pennanawa,
    hebei welcome logo ekedi computere restart wenwa.

    mekata hethuwa kiyapanko...

    ram එකේ ic පිච්චුනමත් එහම එනවා. bus speed හරියට ගැලපෙනවද
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    මගේ com එකේ කලින් වැඩ කරපු fan දෙකම දැන් වැඩ නැ.........මම කලින් ක්ලින් පාරක් දැම්මා....after that not working this fans........help
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    මචන් මගේ PC එක එක පාරටම OFF වෙනවා.Power Supply එක අලුත්. Processes එක හොදට Clean කරලා හරියට Set කරා. Voltage හරියට එනවා. මොකදමේ.

    :(:(

    මේක වන්නේ on කරපු ගමන්ම

     

    panapana

    Member
    Mar 2, 2011
    511
    6
    0
    machan mage lap(compaq presario 700) eke sound recording wada na.format karala drivers damma hari giye na OS-ms professional 2002 SP2 dala thiyenne
    help ekak denne puluwanda machan
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන් මම වීඩියෝ එඩිටින් කරන්නේ මගේ මදර්බොර්ඩ් එක ඉන්ටෙල් G43 NB කෑප්චර් කර්ඩ් එකකුත් සෙට් කරලා තියෙන්නේ මචන් , ගෙනාපු දවස් වල හොදට වෑඩකලා හිටපු ගමන් රීස්ටාට් කරාම මොනිට්‍ර එකට එන්නෙ නෑ. මම වීජීය එක දෙපාරක් මාරු කලා එකකට හරිගියා ඈසූස් එකක්..ඊත් හිටපු ගමන් ඒ ලෙඩේ එනවා. මම හොද පවර් සප්ලයි එකකුත් දෑම්මා..ඊට පස්සේ මචන් බොර්ඩ් එකත් මාරු කරන්න උනා...ඊට පස්සේ දිගටම වෑඩ කලා ලගදි ආයෙත් ඒ ලෙඩේ ඈවිත්..දෙවෙනි මදර් බොර්ඩ් එක මචන් මොකද්ද හේතුව..හිටපු ගමන් ඩිස්ප්ලේ එන්නේ නෑ..,විජීය කාර්ඩ් එක වෑඩ....mama okkoma chek kalaa ban :(:(:(:(:( help machoooo
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    මචන් මම වීඩියෝ එඩිටින් කරන්නේ මගේ මදර්බොර්ඩ් එක ඉන්ටෙල් G43 NB කෑප්චර් කර්ඩ් එකකුත් සෙට් කරලා තියෙන්නේ මචන් , ගෙනාපු දවස් වල හොදට වෑඩකලා හිටපු ගමන් රීස්ටාට් කරාම මොනිට්‍ර එකට එන්නෙ නෑ. මම වීජීය එක දෙපාරක් මාරු කලා එකකට හරිගියා ඈසූස් එකක්..ඊත් හිටපු ගමන් ඒ ලෙඩේ එනවා. මම හොද පවර් සප්ලයි එකකුත් දෑම්මා..ඊට පස්සේ මචන් බොර්ඩ් එකත් මාරු කරන්න උනා...ඊට පස්සේ දිගටම වෑඩ කලා ලගදි ආයෙත් ඒ ලෙඩේ ඈවිත්..දෙවෙනි මදර් බොර්ඩ් එක මචන් මොකද්ද හේතුව..හිටපු ගමන් ඩිස්ප්ලේ එන්නේ නෑ..,විජීය කාර්ඩ් එක වෑඩ....mama okkoma chek kalaa ban :(:(:(:(:( help machoooo

    uba ram maru karala baluwe nadda....