ඔබගේ යහලුවන්ගේ PC User Password එක දන්නේ නැතිනම් User Password Hack කර&#3505

Evil Shadow

Member
Nov 14, 2011
114
12
0
ඔබගේ යහලුවන්ගේ PC User Password එක දන්නේ නැතිනම් User Password Hack කර&#3505

ඔබගේ යහලුවන්ගේ PC User Password එක දන්නේ නැතිනම් User Password Hack කරන්නේ මෙහෙමයි...
මුලින්ම මෙය බාගෙන CD එකකට Right කර ගන්න(Bootable එකක් ව්දිහට)
http://www.filestube.com/f71096ee42dcd56703ea/go.htmlhttp://adf.ly/4Wuce
Supported OS - Xp, Vista, Win7

ඊට පස්සේ CD එකෙන් Pc එක Boot කරන්න
ඔබගේ OS එක Select කර Ok කරන්න.
http://img140.imageshack.us/img140/2161/201008101642.pnghttp://adf.ly/4Wuf7

පසු Start -> System tools -> Locksmith -> Enter
http://adf.ly/4Wukd


ඔබට අවශය User account එක Select කර New Password ලබා දෙන්න
http://adf.ly/4Wula

එම Window එක Finish කර Pc එක Restart කරන්න
Restart වුන ගමන් CD එක Eject කරන්න

දැන් ඔබට ඕනෙම PC එකකන් ඕනෙම User Account එකක් හරහා Log වෙන්න පුලුවන්

Windows 7 වල Password මාරැ කරන විදිය Using Command Prompt ( පුරාණ Password අවශය නැත)
Friends ගොඞක් අය මේක දන්නවත් ඇති... නොදන්න අයට මෙන්න

මේකට ඔයාලා Administrative Privilege තියෙන User account එකකින් Log වෙන්න ඕනි..

Cmd prompt එක open කර ගන්න
(Start -> All programs -> Accessories -> Command prompt -> Right click -> Run as Administrator)


Net User කියලා type කරන්න

දැන් PC එකේ තියෙන User accounts පෙන්නුම් කරයි

ඉන් පසු Net user (User account එකේ නම ලබා දෙන්න)*

eg:- Net user Izmad *
Enter කරන්න

Done
New Password එක ලබා දෙන්න