ඔබගේ රුධිර ගණය කුමක්ද?
ඔබගේ රුධිර ගණය කුමක්ද?
Elakiri එකේ වැඩිම දෙනෙකුගේ තියන රුධිර ගණය මොකක්ද බලමු. ඒකෙන් ලංකාවේ වැඩිපුරම තියන රුධිර ගණය ගැන අවබෝධයක් ගන්න පුලුවන්..
O+ve තමයි මම දන්න විදියට ලෝකේ වැඩිම පිරිසකගේ රුධිර ගණය..
තමන්ගේ ඒව දන්න අය Sup එකක් දෙන්න..
Thanks

Last edited: