ඔබගේ Elakiri සාමාජිකත්වය සඳහා කුඩා මාසික දායක ගාස්තුවක් ගෙවීමට ඔබ කැමතිද?

Are you willing to pay a small monthly subscription fee for your Elakiri membership?

  • නැත

  • ඔව් (<100LKR/Month)

  • ඔව් (<500LKR/Month)

  • ඔව් (<1000LKR/Month)

  • One time lifetime membership එකකට ගෙවන්න කැමතියි


Results are only viewable after voting.

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අනිවා! කිසිම දෙයක් නිකන් දෙන්න එපා !
    අපි ඉන්ටර්නෙට් ගන්නෙ නිකන් ද?ඵහෙනම් අපිටත් කීයක් හරි දෙන්න කියපන් මේකට ඵනවට.
     
    • Like
    Reactions: Ramiel

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    One time life membership ekake thiboth kamathi gewanna

    Wadipura fake hadana ekath adu wenawa ekka ethakota
     
    • Like
    Reactions: Ramiel

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    Fake හදන එක එලකිරියෙ සංස්කෘතියක් වෙලා ඉවරයි. ඒ හින්දමනේ මෙකේ ආතල් එකක් තියෙන්නේ.

    EK ID එක වෙනස් කරන්න දෙන එකට එකඟ වෙන්ඩ බෑ.

    Site එක පවත්වාගෙන යන්ඩ මුදල් ඕනි නම් ඕනේ කෙනෙක්ට ඕනේ මුදල් ප්‍රමානයක් නිර්නාමිකව දාන්ඩ හදන්න ඕනී. නැත්තම් ඇඩ්මින්ට මේකේ නීති ක්‍රියාත්මක කරන්ඩ බැරි වෙනවා. ඒ වගේම එක එක්කෙනා මන් අරමුදලට මෙච්චරක් දුන්නා කියලා payment slips දැම්මොත් එවා වහාම dlt කරන්න ඕනි. එතකොටයි හැමෝටම( මුදල් ගෙව්ව/ නොගෙව්ව) මෙකේ සමාන අයිතියක්...අපේ දෙයක් කියන හැඟීම එන්නේ. නැත්තම් පොත් බෙදා දීමට 50000k දෙන්න හදලා ඩයල් එකක් රඟන්ඩ ගියා වගේ ත්‍රෙඩ් වැටෙයි.

    වහාම phone varification නම් අයින් කරන්ඩම ඕනී. Users ලා අලුතින් එන එකත් අඩු වෙන්නෙ ඔය හින්දා.

    වියදමට වඩා වැඩිපුර සල්ලි එකතු උනොත් එවා පොදු යහපත් කට යුත්තකට යෙදෙව්වට කම් නෑ.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    එලකිරි එක කියන්නෙ මේකෙ ඉන්න දේසපාලන අසහන වැදගත් හැම ත්‍රෙඩ් එකකටම..

    ඔක්කොම අයින් කරලා මේක සිරිත් මල්දමක් කරන්න ගියොත් මෙකෙ අවසානෙත් එදාම පටන් ගන්නවා..

    ඒ නිසා ගොං අයිඩියා නොදා ඉන්න, ප්ලීස්..
     

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,519
    1,737
    113
    Everywhere
    no money GIF by Monólogos sin Propina
     
    • Sad
    Reactions: Ramiel

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර
    Site එක පවත්වාගෙන යන්ඩ මුදල් ඕනි නම්
    pohottuwen salli enawa mekata. hodata balapan parana account walin baiyyo witarai ituru. anik un okkoma ban wuna kunuharupa kiwwa kiyala. 2019 di kunuharupa kiyanna puluwan une bayyota witarai :rolleyes:
     
    • Sad
    Reactions: Ramiel

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    අපි ඉන්ටර්නෙට් ගන්නෙ නිකන් ද?ඵහෙනම් අපිටත් කීයක් හරි දෙන්න කියපන් මේකට ඵනවට.
    Fake වලට ගෙවන්න වෙයි කියලා බය උනා නේද බොස් 🤣🤣
     
    • Like
    Reactions: Ramiel