Fake හදන එක එලකිරියෙ සංස්කෘතියක් වෙලා ඉවරයි. ඒ හින්දමනේ මෙකේ ආතල් එකක් තියෙන්නේ.
EK ID එක වෙනස් කරන්න දෙන එකට එකඟ වෙන්ඩ බෑ.
Site එක පවත්වාගෙන යන්ඩ මුදල් ඕනි නම් ඕනේ කෙනෙක්ට ඕනේ මුදල් ප්රමානයක් නිර්නාමිකව දාන්ඩ හදන්න ඕනී. නැත්තම් ඇඩ්මින්ට මේකේ නීති ක්රියාත්මක කරන්ඩ බැරි වෙනවා. ඒ වගේම එක එක්කෙනා මන් අරමුදලට මෙච්චරක් දුන්නා කියලා payment slips දැම්මොත් එවා වහාම dlt කරන්න ඕනි. එතකොටයි හැමෝටම( මුදල් ගෙව්ව/ නොගෙව්ව) මෙකේ සමාන අයිතියක්...අපේ දෙයක් කියන හැඟීම එන්නේ. නැත්තම් පොත් බෙදා දීමට 50000k දෙන්න හදලා ඩයල් එකක් රඟන්ඩ ගියා වගේ ත්රෙඩ් වැටෙයි.
වහාම phone varification නම් අයින් කරන්ඩම ඕනී. Users ලා අලුතින් එන එකත් අඩු වෙන්නෙ ඔය හින්දා.
වියදමට වඩා වැඩිපුර සල්ලි එකතු උනොත් එවා පොදු යහපත් කට යුත්තකට යෙදෙව්වට කම් නෑ.