ඔබටත් පෙම්වතියක් සිටිනවාද?

ඔබට කෙල්ලෙක් ඉන්

  • මම බැඳලා බං

    Votes: 8 9.5%
  • ඔව්, දෙයියනේ කියලා එකක් ඉන්නවා

    Votes: 41 48.8%
  • හිටපු එක දාලා ගියා බං

    Votes: 11 13.1%
  • හැමදාමත් තනිකඩයි

    Votes: 24 28.6%

  • Total voters
    84

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඔබටත් පෙම්වතියක් සිටිනවාද?

    elakiri යේ කී දෙනෙක් කොල්ලොන්ට කෙල්ලෝ ඉන්නවද කියලා දැනගැනීම පිණිස poll එකට vote කරලා යන්න :).
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    mata mage nowena magema kellek hitiya

    මටත් හිටියා බං. කවදාවත් කියා ගන්න බැරි උන අවුරුදු 4 ක් හිතින් ආදරේ කල දැන් මගේම යාලුවෙක් එක්ක යාලුවෙලා ඉන්න ආදරයක් තිබ්බා.

    :dull::dull:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මටත් හිටියා බං. කවදාවත් කියා ගන්න බැරි උන අවුරුදු 4 ක් හිතින් ආදරේ කල දැන් මගේම යාලුවෙක් එක්ක යාලුවෙලා ඉන්න ආදරයක් තිබ්බා.

    :dull::dull:

    e yaluwa mama machan :lol:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අනුන්ගේ ඕපාදූප බොට මොකටෙයි ශශෝ?? :dull::dull:

    නිකන් බන් මගේ කෙල්ලත් දාලා ගියා. ඉතින් ගෙදර ඉන්නකොට මතක් වෙනවා. කරන්න දෙයක් නැති නිසා ඇහුවා :dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    e yaluwa mama machan :lol:

    ඒකි යාලුවෙලා ඉන්නේ හොඳ කොල්ලෙක් එක්ක දැන්. හොඳින් නම් අවුලක් නෑ උඹ වගේ මල් පො##යෙක් එක්ක කොහොමත් යාලු වෙන්නේ නෑ ඇහක් කණක් පේන එකියක්. :lol::lol: