ඔබටත් පෙම්වතියක් සිටිනවාද?
elakiri යේ කී දෙනෙක් කොල්ලොන්ට කෙල්ලෝ ඉන්නවද කියලා දැනගැනීම පිණිස poll එකට vote කරලා යන්න
.
elakiri යේ කී දෙනෙක් කොල්ලොන්ට කෙල්ලෝ ඉන්නවද කියලා දැනගැනීම පිණිස poll එකට vote කරලා යන්න
.
.ai hina wenne


mata mage nowena magema kellek hitiya


"Kellek"kiyala thibba nisa hina giye..oyata ithin hama thanama kellone..![]()

ehema ne ane mata inne oya witharai 
මටත් හිටියා බං. කවදාවත් කියා ගන්න බැරි උන අවුරුදු 4 ක් හිතින් ආදරේ කල දැන් මගේම යාලුවෙක් එක්ක යාලුවෙලා ඉන්න ආදරයක් තිබ්බා.
![]()

අනුන්ගේ ඕපාදූප බොට මොකටෙයි ශශෝ??![]()

e yaluwa mama machan![]()


නිකන් බන් මගේ කෙල්ලත් දාලා ගියා. ඉතින් ගෙදර ඉන්නකොට මතක් වෙනවා. කරන්න දෙයක් නැති නිසා ඇහුවා![]()

ela elaමම දන්න තරිමින් මචං කෙල්ලො සොන්නාස් එක්ක සෙට් වෙන්නෙ නෑe yaluwa mama machan![]()