ඔබටත් වහානයක් තියේද?

HitanPaala

Active member
  • Feb 17, 2018
    364
    64
    28
    ඔබටත් වහානයක් තියේද?

    අනේ මචංල!!! මට පොඩි උදවුවක් ඕනේ. අපි ගරාජ් එකක් කරගෙන යනවා. මේ ලගදි ඉදල Insurance වලින් අපිට ගෙවන ගාන පට්ට අඩුයි!...මම හිතන්නේ අපේ quotation ලියන විදිය වැරදී කියලා. ඔයගොල්ලොගේ වාහන වලට දාපු ගරාජ් වලින් quotation කොපි තියනවනම් මට එවන්න. නැත්තම් ගරාජ් එකක් කරන කෙනෙක් නම් මට format template එකක් දන්න.Insurance කරන කෙනෙක් නම් මට quotation දන විදිය කියන්න.ඔබට ස්තුතියි:) Email:- [SIZE="4"][email protected][/SIZE]
     
    Last edited:
    • Like
    Reactions: SCBmedia

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    අනේ මචංල!!! මට පොඩි උදවුවක් ඕනේ. අපි ගරාජ් එකක් කරගෙන යනවා. මේ ලගදි ඉදල Insurance වලින් අපිට ගෙවන ගාන පට්ට අඩුයි!...මම හිතන්නේ අපේ quotation ලියන විදිය වැරදී කියලා. ඔයගොල්ලොගේ වාහන වලට දාපු ගරාජ් වලින් quotation කොපි තියනවනම් මට එවන්න. නැත්තම් ගරාජ් එකක් කරන කෙනෙක් නම් මට format template එකක් දන්න.Insurance කරන කෙනෙක් නම් මට quotation දන විදිය කියන්න.ඔබට ස්තුතියි:) Email:- [email protected]

    උඹ දන්න හොදයි කියලා හිතෙන තැන් දෙක තුනකට ගිහින් උඹේ වාහනේකට කෝටේෂන් එකක් ගනින්. එච්චරයි කරන්න තියෙන්නෙ.
     

    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28


    මචන් ඔයා අහපු ඔක්කොම තියෙනව ගූගල් කරා නම්... සම්පල් කොටේශන් ටෙම්ප්ලේට්ස් ඕන තරම් තියෙනව...

    ඩන්ලෝඩ් කර ගන්න...



    http://www.printablesample.com/auto-repair-quotation-templates.html

    thank you! මම සිංහලේන් quotation ලියුවේ English ලිවුවන්ම් හොදයි ද ?
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    thank you! මම සිංහලේන් quotation ලියුවේ English ලිවුවන්ම් හොදයි ද ?

    :yes::yes::yes:
    පොඩි ප්‍රින්ටර් එකක් තියාගෙන නම එක්ක ලස්සනට ප්‍රින්ට් කරලා දෙන්න.. එතකොට ටිකක් නම්බුකාරයිනේ.. අඩුම ගාණේ ලස්සන බිලක් වගේ එකක්වත් දෙන්න බලන්න..:)
    ගරාජ් එක කොච්චර පොඩි උනත් ඔය වගේ පොඩි පොඩි දේවල් වලින් පවා සෑහෙන ලොකු දෙයක් වෙනවා..:yes:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,276
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    Quatation 1y pahath dewala tiyenna ona...

    Ube garge 1y name 1a. Logo tiyanawa num wada hodai...
    Address 1a.
    TP Num 1a.
    Business Registration number 1a.
    E-mail 1k tiyanawa num wada hodai.

    Car 1y details tiyenna ona
    Owner ge name 1a.
    phone number
    address - onema nehe
    CAR registration number

    Date 1a

    Ita passe quotation 1a parts 4ka ta kadala ae ae aewa walata adalawa thma danna ona.

    Uba danawa aethi ne ae category 4

    Total 1a tiyenna ona.
    Garage owner ge hari balyalath niladariye ge singh 1a tiyenna ona ruber seal 1th 1a. Singh 1a dapu date 1a.
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    කොටේශන් එක හදන්න ඕනෙ සෙග්මන්ට්ස් කිහිපයකට. එක ගලවා සවිකිරීම්.දෙක අලුත් වැඩියා කිරීම්. තුන පින්තාරු කිරීම්. හතර අලුතින් යෙදිය යුතු කොටස්. ඔච්චරයි. ලෙටර් හෙඩ් එකක එස්ටිමෙට් ලිවීම වඩා සුදුසුයි.
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    English valin quatation eka hadanna. Eka Print karala dunnoth vade lassanayi. Printer ekak Rs 3000kata ganna puluwan. Word valin hari Bill/quatation eka type karanna.
     

    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    Quatation 1y pahath dewala tiyenna ona...

    Ube garge 1y name 1a. Logo tiyanawa num wada hodai...
    Address 1a.
    TP Num 1a.
    Business Registration number 1a.
    E-mail 1k tiyanawa num wada hodai.

    Car 1y details tiyenna ona
    Owner ge name 1a.
    phone number
    address - onema nehe
    CAR registration number

    Date 1a

    Ita passe quotation 1a parts 4ka ta kadala ae ae aewa walata adalawa thma danna ona.

    Uba danawa aethi ne ae category 4

    Total 1a tiyenna ona.
    Garage owner ge hari balyalath niladariye ge singh 1a tiyenna ona ruber seal 1th 1a. Singh 1a dapu date 1a.
    thanks!
     

    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    කොටේශන් එක හදන්න ඕනෙ සෙග්මන්ට්ස් කිහිපයකට. එක ගලවා සවිකිරීම්.දෙක අලුත් වැඩියා කිරීම්. තුන පින්තාරු කිරීම්. හතර අලුතින් යෙදිය යුතු කොටස්. ඔච්චරයි. ලෙටර් හෙඩ් එකක එස්ටිමෙට් ලිවීම වඩා සුදුසුයි.
    thanks!