ඔබටත් වහානයක් තියේද?
අනේ මචංල!!! මට පොඩි උදවුවක් ඕනේ. අපි ගරාජ් එකක් කරගෙන යනවා. මේ ලගදි ඉදල Insurance වලින් අපිට ගෙවන ගාන පට්ට අඩුයි!...මම හිතන්නේ අපේ quotation ලියන විදිය වැරදී කියලා. ඔයගොල්ලොගේ වාහන වලට දාපු ගරාජ් වලින් quotation කොපි තියනවනම් මට එවන්න. නැත්තම් ගරාජ් එකක් කරන කෙනෙක් නම් මට format template එකක් දන්න.Insurance කරන කෙනෙක් නම් මට quotation දන විදිය කියන්න.ඔබට ස්තුතියි
Email:- [SIZE="4"][email protected][/SIZE]

Last edited: