ඔබටත් “පොෂ්” වීමට අවශ්‍යද?

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    උඹ ගැන උඹම කියාගෙන වගේ පේන්නේ......:rolleyes: :P :rofl:

    කියවන්න කම්මැලියි බං. අපි ඉතින් උඹලා වගේ පොශ් කොල්ලෝ නෙමෙයි :( ලැගා

    පිළිතුරක් අවශ්‍යය නොවන බව පෙනී යයි :P
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    okkoma kiyawanna baha diga hallak,
    matanam penne meka liyala thiyenne
    cruise ekaka yanna bari wechcha anathayek
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :yes::yes:
    11.gif
    horuth ekka be:angry:

    hoda post ekak rep+:yes::yes:
    :rofl: :rofl:
    thanks macho :D
    kiyawanna ona thawa tikakin

    ethakan bump
    ela machan
    11.gif


    bump
    mama nam gameh :D
    11.gif
    11.gif
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    ආගම

    සර්ව ආගමිකයෙකු වීම අනිවාර්ය වේ. නිතරම “කොයි ආගමේත් කියා තිබෙන්නේ එක දෙයක්ය” යන්න පුණුරුච්චාරණය කරන්න. කවුරුන් හෝ බුදුන් වදාළ ධර්මය, අනෙක් ධර්මයන් අබිබවා යන බව කියන්නට ආවොත්: ”නෑ, බුදු දහම පරම සත්‍යයයි කියලා කියන්නේ මානවීය ස්මුරුති ලක්ෂයන් පරිභ්‍රමණය වී හට ගන්නා පත්තියන් නොවන ජන විචල්‍ය ලක්ෂණ .. ඩිඟි… ඩිඟි… ඩිඟි…. බ්ලාහ්…. බ්ලාහ්…. මෙහෙම කියල තියෙන්නේ කාර්ල් මාක්ස්” හරි නේ?

    :yes::yes::yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම මේකෙ සමහර දෙවල් වලට එකඟයි
    ඒත් පිලිගන්න බැරි දේවල් වැඩියි
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    අම්මටහුඩු එතකොට මාත් පොශ් වෙන්න ඇති . අඩෝ මාත් දන්න කාලෙක ඉදල කොන්ඩෙ වවන් ඉන්නෙ අගල් 3-4 විතර. ඉස්කොලෙට විතරයි කපල ගියෙ . ලොල් සහගත සින් එකක් මේක. :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආසාවෙන් කියවන්න පුළුවන් ලිපියක් මචං.. අද කාලෙට සෑහෙන්න වටිනවා මේ ලිපිය..:yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    උඩින් පල්ලෙන් කියෙව්වෙ. මම නම් ගමේ දුප්පතෙක්. ඒත් මේ ලිපිය කිවවනකොට නම් මට හැගුනෙ "වෙන්ට පොෂ් වීමට ගොස් නාගෙන රිදිච්ච එකෙක් කතාකරයි" යන මැයෙන් ලියපු රචනාවක් වගේ. ( පිටින් බලා කිසිදු ගවේශනයකින් තොරව ) :lol: