ඔබට කරදරකාරී ඇමතුම් එනවද? එහෙනම් මෙන්න සද&#353

ඔබට කරදරකාරී ඇමතුම් එනවද? එහෙනම් මෙන්න සද&#353



ඔබට එක එක අංකවලින් කතා කරලා වද දෙනවද?

එහෙනම් ඒ අංකය බ්ලැක් ලිස්ට් කරමුද?

බොහොමයක් බ්ලැක් ලිස්ට් දාන මුදෘකාංග දෙන්නේ අත්හදාබැලීම් ලෙස.එම කාලය නිම උනාම එයට මුදල්දී තාමා එය නැවත සක්‍රිය කරගන්න වෙන්නේ.ඉතින් අපි මොකටද මුදල් ගෙවලා එහෙම ගන්නේ.මම කියන්නම්... කරන්න ඉන විදිය.
මුලින්ම http:/www.mcleaner.com වෙබ් සයිට් එකට ගිහින් එකේ තියෙන MCleaner මුදෘකාංගය ඔබ පාවිච්චි කරන ජංගම දුරකථන මාදිලිය හා වර්ගය සදහන් කොට බාගත කරගන්න. දැන් එම බාගත කරපු එක ජංගම දුරකතනයට යවාගෙන install කරගන්න. දැන් එක install උනයින් පස්සේ ඒ මුදෘකාංගය විවුර්ත කරගන්න. හා දැන්නේ කෙල වෙන්නේ.මොකද මේක 15 day trial කියලා වැටුනනේ.බය වෙන්න එපා.එකේ trial කියන එක ඔබලා මුදෘකාංගය ඇතුලට යන්නකෝ. ඊට පස්සේ Option කියන එක ඔබලා Register කියන එක ඔබන්න. හුටා එත් අංකයක් ඉල්ලනවානේ? බය වෙන්න එපා එතනට 55092411 හරි 46998375 අංක දෙකෙන් එකක් දීලා Register වෙන්න.වැටුනා නේද Register උන කියල.
දැන් ඉතින් ඔබට කැමති විදියට ඔයාට වදකාරී අංක බ්ලැක් ලිස්ට් එකට දල එයාගෙන් එන්න ඕන නැත්තේ ඇමතුම්ද,නැත්තම් කෙටි පණිවිඩද නැත්තම් දෙකම ඕනේ නැද්ද කියා තෝරලා, Profile කියල තියෙන ඒකෙන් ඔයාලට අවශ්‍ය එක තෝරන්න. දැන් ඔක්කොම වැඩ කරලා ඉවරයිනම් අයිත් Option ගිහින් Start Service කියන එක ඔබන්න. ඊට පස්සේ ඔයාගේ මුදෘකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ වැඩ හැමදාටම. (සැ.යු.: ඔබ නිවැරිදි ලෙස එහි ඇති settings සකස් කරගන්න වග බලාගැනීම ඔබ සතුයි.)


උපුටා ගැනීමකි