ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද?

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,852
    799
    113
    @Thusithaya
    ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද?

    "ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද"

    පොත් පිංච භාගත කරගන්න ඔන්න ඔබටත් පුළුවන්
    http://www.mediafire.com/download/jme4235t5kp84e4/How_to_select_your_perfect_career_-_FREE.rar

    http://careerguidancelk.blogspot.com/

    Presentation1.jpg


    ටිකක් කිව්වට වඩා කාලය ගත උනා.
    අවශ්‍ය තරමටම නොවුවත්, 240ක පිරිසක් මගේ ප්‍රශ්නාවලියට සහභාගී වී, ඔවුන්ගේ වටිනා අදහස් බෙදාහදාගෙන තිබෙනවා. ඒ සියල්ලන්ටම ස්තුතිවන්ත වෙනවා.
    ඔවුන්ගේ ඊ මේල් ලිපිනය සඳහන් කළ අයට මම "ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද" පොත් පිංච ඊ මේල් හරහා යැව්වා. භාගත කරගත් අය එය කියවන්නට ඇතැයි සිතනවා. කියවපු අය ඔවුන්ගේ අදහස් දක්වනවා නම් මට එය ඉතාම වටිනවා. හොඳ වගේම නරකත්.

    ඉතින් දැන් මෙම පොත් පිංච හැමෝටම ලබාදෙන්නයි මම සූදානම් වන්නේ.
    ඉතින් පහතින් ඇති සබැඳිය මගින් ඔබ සැමටම ඒ පොත් පිංච භාගත කර ගන්නට පුළුවන්. ඉතින් ඔබ සැම මේ පොත් පිංච කියවා බලන්න. ඔබගේ අදහස් උදහස් මා වෙත දන්වන්න. මෙම බ්ලොග් අඩවිය තුළ කමෙන්ටුවකින් හෝ [email protected] ඊ මේල් ලිපිනය හරහා.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    කකා බිබී බුදියගන්න කැමති එකෙක්ට මොන වගේ වෘත්තියක්ද හරියන්නෙ :baffled:
    මට නෙමේ මං අඳුරන එකෙක්ට :rofl:
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,852
    799
    113
    @Thusithaya
    පෝරිසාදයා;18078223 said:
    uthsahaya hodai ,,eth zip karala password danawata wada kelinma .pdf upload kranam iwaraine

    password eka danna amataka una natam ara dila thiyanasite ekan ganna ona mama newai upload kole:cool:
     

    madhawa86

    Active member
  • Mar 7, 2007
    183
    71
    28
    Padukka
    "ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද"

    පොත් පිංච භාගත කරගන්න ඔන්න ඔබටත් පුළුවන්
    http://www.mediafire.com/download/jme4235t5kp84e4/How_to_select_your_perfect_career_-_FREE.rar

    http://careerguidancelk.blogspot.com/

    Presentation1.jpg

    Thanks very much for sharing my booklet.
    Like to have your comments.
    මේ දවස් වල මේ විෂය සම්බන්ධව තව පොත් පිංචක් සකසන ගමන් ඉන්නෙ.
    බ්ලොග් එකේ තව ලිපි තිබෙනවා. ඒවාත් බලල අදහස දක්වන්න.
    ස්තුතියි...
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,852
    799
    113
    @Thusithaya
    Thanks very much for sharing my booklet.
    Like to have your comments.
    මේ දවස් වල මේ විෂය සම්බන්ධව තව පොත් පිංචක් සකසන ගමන් ඉන්නෙ.
    බ්ලොග් එකේ තව ලිපි තිබෙනවා. ඒවාත් බලල අදහස දක්වන්න.
    ස්තුතියි...

    We should thank to you

    අපි බලාගෙන ඉන්නේ ඒ පොතත් එනකන් !!!!

    නියම වැඩක් !!!:yes:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Thanks very much for sharing my booklet.
    Like to have your comments.
    මේ දවස් වල මේ විෂය සම්බන්ධව තව පොත් පිංචක් සකසන ගමන් ඉන්නෙ.
    බ්ලොග් එකේ තව ලිපි තිබෙනවා. ඒවාත් බලල අදහස දක්වන්න.
    ස්තුතියි...

    Gr8
    Tkx bro :yes:
     

    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    I highly doubt that this book will be any help. If you're not sure which carrier/education path you should choose, you better seek professional career counselor help.. Trust me that really help you to understand more about yourself hidden talents etc