ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද?
"ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද"
පොත් පිංච භාගත කරගන්න ඔන්න ඔබටත් පුළුවන්
http://www.mediafire.com/download/jme4235t5kp84e4/How_to_select_your_perfect_career_-_FREE.rar
http://careerguidancelk.blogspot.com/
ටිකක් කිව්වට වඩා කාලය ගත උනා.
අවශ්‍ය තරමටම නොවුවත්, 240ක පිරිසක් මගේ ප්‍රශ්නාවලියට සහභාගී වී, ඔවුන්ගේ වටිනා අදහස් බෙදාහදාගෙන තිබෙනවා. ඒ සියල්ලන්ටම ස්තුතිවන්ත වෙනවා.
ඔවුන්ගේ ඊ මේල් ලිපිනය සඳහන් කළ අයට මම "ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද" පොත් පිංච ඊ මේල් හරහා යැව්වා. භාගත කරගත් අය එය කියවන්නට ඇතැයි සිතනවා. කියවපු අය ඔවුන්ගේ අදහස් දක්වනවා නම් මට එය ඉතාම වටිනවා. හොඳ වගේම නරකත්.
ඉතින් දැන් මෙම පොත් පිංච හැමෝටම ලබාදෙන්නයි මම සූදානම් වන්නේ.
ඉතින් පහතින් ඇති සබැඳිය මගින් ඔබ සැමටම ඒ පොත් පිංච භාගත කර ගන්නට පුළුවන්. ඉතින් ඔබ සැම මේ පොත් පිංච කියවා බලන්න. ඔබගේ අදහස් උදහස් මා වෙත දන්වන්න. මෙම බ්ලොග් අඩවිය තුළ කමෙන්ටුවකින් හෝ [email protected] ඊ මේල් ලිපිනය හරහා.